Oya nisa handala mage asuth riduna
Taraha welaa hera giyadaa
Paluwe unne vedanaa danune ...//
Sihi karalaa oba gena maa handalaa
Thawa mata naa senasillak labila
Pema bindalaa oba giya daa indalaa
Thani weela inne samadaa inne samadaa
Oya nisa handala.../
Senehasa maa mada sulagak karalaa
Paa keruwa ena lesa oba soyaalaa
Susumak wee ee sulage ethilaa
Enumana wee maa haa bandilaa maa haa bandilaa
Oya nisa handala .../
ඔයා නිසා හඬලා මගේ ඇසුත් රිදුනා
තරහ වෙලා හැර ගියදා
පාළුවේ උන්නේ වේදනා දැනුනේ ...//
සිහි කරලා ඔබ ගැන මා හඬලා
තව මට නෑ සැනසිල්ලක් ලැබිලා
පෙම බිඳලා ඔබ ගිය දා ඉඳලා
තනි වීලා ඉන්නේ සැමදා ඉන්නේ සැමදා
ඔයා නිසා හඬලා.../
සෙනෙහස මා මද සුළඟක් කරලා
පා කෙරුවා එන ලෙස ඔබ සොයලා
සුසුමක් වී ඒ සුළගේ එතිලා
එනුමැන වී මා හා බැඳීලා මා හා බැඳීලා
ඔයා නිසා හඬලා .../
Roshan Fernando performed Oya Nisa Hadala. Roshan Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
The lyrics for Oya Nisa Hadala were written by Ayodhya Fernando. Ayodhya Fernando is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Radeesh Vandebona composed the music for Oya Nisa Hadala. Radeesh Vandebona is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
You can find the complete Oya Nisa Hadala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Oya Nisa Hadala has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ ඔයා නිසා හඬලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්රධාන මෙනුවේ ඇති ශ්රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Oya Nisa Hadala" or discuss the lyrics with other music lovers.