Kurulu Pihatuwak Lyrics by Roshan FernandoSheron Fernando
Kurulu Pihatuwak (කුරුළු පිහාටුවක්) is a Sinhala song sung by Roshan Fernando and Sheron Fernando. The lyrics were written and the music composed by Roshan Fernando. This page presents the Kurulu Pihatuwak lyrics in Sinhala script (කුරුළු පිහාටුවක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kurulu Pihatuwak |
|---|---|
| SINGER | Roshan Fernando, Sheron Fernando |
| LYRICIST | Roshan Fernando |
| COMPOSER | Roshan Fernando |
| VIEWS | 10 |
| UPDATED |
Kurulu Pihatuwak Lyrics
Kurulu pihaatuwak wage mata turulu wee hemin
Kanata konduralaa aadare kiyuu taram
Mage panatath wadaa mama aadarei
Me aes deka wage raeka ganimi man.....
Mama aadarei mage thaaththi.....//
Paana hurathale dagha wada hitata huruwelaa
Maage lokaye saenasuma sathuta numba thamaa
Mage panatath wadaa mama aadarei
Me aes deka wage raeka ganimi man.....
Mama aadarei mage thaaththi.....//
Sewanalla se inna maa ekka jeewithe
Ada wage mathu mathu pawa lokayema honda nama dinaa
Mage panatath wadaa mama aadarei
Me aes deka wage raeka ganimi man.....
Mama aadarei mage thaaththi.....//
Kurulu pihaatuwak.....කුරුළු පිහාටුවක් ගී පද
කුරුළු පිහාටුවක් වගේ මට තුරුළු වී හෙමින්
කණට කොඳුරලා ආදරේ කියූ තරම්
මගේ පණටත් වඩා මම ආදරෙයි
මේ ඇස් දෙක වගේ රැක ගනිමි මං.....
මම ආදරෙයි මගේ තාත්තී.....//
පාන හුරතලේ දඟ වැඩ හිතට හුරුවෙලා
මාගේ ලෝකයේ සැනසුම සතුට නුඹ තමා
මගේ පණටත් වඩා මම ආදරෙයි
මේ ඇස් දෙක වගේ රැක ගනිමි මං.....
මම ආදරෙයි මගේ තාත්තී.....//
සෙවණැල්ල සේ ඉන්න මා එක්ක ජීවිතේ
අද වාගේ මතු මතු පවා ලෝකයේම හොඳ නම දිනා
මගේ පණටත් වඩා මම ආදරෙයි
මේ ඇස් දෙක වගේ රැක ගනිමි මං.....
මම ආදරෙයි මගේ තාත්තී.....//
කුරුළු පිහාටුවක්.....
Performances of Kurulu Pihatuwak
Cover versions, live performances, and reality-show contestant performances of “Kurulu Pihatuwak” on YouTube.
Cover Versions · 8
▶CoverKurulu Pihatuwak - Roshan Fernando ft Sheron FernandoMusic.lk
▶CoverMata Gamata Enna Song By Amarasiri Peiris | Sinhala SongsAsian Music Tune
▶CoverKurulu Pihatuwak Wage, කුරුළු පිහාටුවක් Jamoda New SongJamoda Music Band
▶CoverMata Gamata Enna | මට ගමට එන්න ගමට එන්න | EDM cover 2026 | Amarasiri PierisKDP Music Creation
▶Coverමට ගමට එන්න / Mata Gamata Enna ( විශාරද අමරසිරි පීරිස් )නෑසෙන ගී රස Naasena Gee Rasa
▶Coverනොමියන ගී - කුරුළු පිහාටුවක් එවන්නRVA Sinhala
▶CoverKurulu pihatuwak wage./ කුරුළු පිහාටුවක් වගේ.hadavathin hadavathata
▶CoverMata Gamata Enna|| මට ගමට එන්න ගමට එන්න || Kurulu Pihatuwak || කුරුළු පිහාටුවක් by Amarasiri perisගී විචාර - Gee Wichara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kurulu Pihatuwak LyricsKurulu Pihatuwak Lyrics Englishකුරුළු පිහාටුවක්කුරුළු පිහාටුවක් ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando LyricsRoshan Fernando ComposerRoshan Fernando Lyricist