Ra Vena Tharamata

Song Details: Singer & Composer Information
Ra Vena Tharamata Lyrics in Sinhala (රෑ වෙන තරමට ගී පද) and English by Roshan Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ra Vena Tharamata
🎤 SINGER
👁️ VIEWS
1

Ra Vena Tharamata Lyrics

Rae vena tharamata man kamathiyi..
Heenenwath hari enawanam
Ma langa dawati wena hurathal
Vidinnanam bae hebahin nam..

Ape heena wala api vitharakmai
Thawa kawuruwath thiyanna bae..
Sinahawathura vei nowe langama siti
Mohothak mata jeewithaya thama..

Rae vena tharamata..

Ape nowana api kohae kothana hari
Nawathenak munagahena thura..
Thiyaganimu ida ape sihina wala
Noki rahas sitha yatama..

Rae vena tharamata..

රෑ වෙන තරමට ගී පද

රෑ වෙන තරමට මං කැමතියි..//
හීනෙන්වත් හරි එනවනම් 
මා ළඟ දැවටී වෙන හුරතල් 
විඳින්නනම් බෑ හැබැහින් නම් ..//
	
අපේ හීන වල අපි විතරක්මයි 
තව කවුරුන්වත් තියන්න බෑ..//
සිනහවතුර වෙයි නොවී ලඟම සිටි 
මොහොතක් මට ජීවිතය තමා ..//

රෑ වෙන තරමට../

අපේ නොවන අපි කොහේ කොතන හරි 
නවාතැනක් මුණගැහෙන තුරා ..//
තියාගනිමු ඉඩ අපේ සිහින වල 
නොකී රහස් සිත යටම ..//

රෑ වෙන තරමට ../

Frequently Asked Questions

Who sang Ra Vena Tharamata?

Roshan Fernando performed Ra Vena Tharamata. Roshan Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Ra Vena Tharamata complete lyrics?

You can find the complete Ra Vena Tharamata lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ra Vena Tharamata?

Ra Vena Tharamata has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ රෑ වෙන තරමට ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ රෑ වෙන තරමට ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ra Vena Tharamata LyricsRa Vena Tharamata Song LyricsRa Vena Tharamata Lyrics Englishරෑ වෙන තරමට Lyricsරෑ වෙන තරමට ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando LyricsFernando Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Ra Vena Tharamata" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Ra Vena Tharamata" by Roshan Fernando