Oya Hari Man Waradi Lyrics
“Oya hari man veradi” (ඔයා හරී මන් වැරදී), Oya Hari Man Waradi (ඔයා හරි මන් වැරදී) lyrics: a Sinhala heartbreak song sung by Roshan Fernando, with words and music by Chathura Warnasekara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ඔයා හරි මන් වැරදී ගී පද.
| SONG | Oya Hari Man Waradi |
|---|---|
| SINGER | Roshan Fernando |
| LYRICIST | Chathura Warnasekara |
| COMPOSER | Chathura Warnasekara |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 16 |
| UPDATED |
Oya Hari Man Waradi Lyrics Singlish
Oya hari man veradi
Piliganththa dan sathutu athi
Hemadama randu vevi
Api denna vindavana hati
Sathutin inna berinam yanna
Mata ma heki nam ayeth denna
Man wage oba aye adarayan balagena
Oya daase kandulu keti enna nodi thiagena
Adarayan marena turuma
Innata kenek langa hamba vunoth yanna
Sathutin inna....
Himi ahimi samabara vi thibuna nam dukak nethi
Mata ahimi veema vadi oyath magen aethvuni
Sansare yali hamuvenna pathannepa mava
Ayeth vindavanna
Oya hari man veradi....
Sathutin inna....ඔයා හරි මන් වැරදී ගී පද
ඔයා හරී මන් වැරදී
පිළිගත්තා දැන් සතුටු ඇති
හැමදාමත් රණ්ඩු වෙවී
අපි දෙන්නා විඳවනා හැටි
සතුටින් ඉන්න බැරිනම් යන්න
මට මා හැකි නම් ආයෙත් දෙන්න
මං වාගේ ඔබ ආයේ ආදරයෙන් බලාගෙන
ඔය දෑසේ කඳුළු කැටී එන්න නොදී තියාගෙන
ආදරයෙන් මැරෙනා තුරුම
ඉන්නට කෙනෙක් ළඟ හම්බ වුණොත් යන්න
සතුටින් ඉන්න....
හිමි අහිමී සමබර වී තිබුණා නම් දුකක් නැතී
මට අහිමී වීම වැඩී ඔයත් මගෙන් ඈත්වුණි
සංසාරේ යළි හමුවෙන්න පතන්නෙපා මාව
ආයෙත් විඳවන්න
ඔයා හරී මන් වැරදී....
සතුටින් ඉන්න....//Performances of Oya Hari Man Waradi
Cover versions, live performances, and reality-show contestant performances of “Oya Hari Man Waradi” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oya Hari Man Waradi LyricsOya Hari Man Waradi Lyrics Englishඔයා හරි මන් වැරදීඔයා හරි මන් වැරදී ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando LyricsChathura Warnasekara ComposerChathura Warnasekara Lyricist


