Mata Awanatha Nathi Lyrics by Roshan Fernando
Mata Awanatha Nathi (මට අවනත නැති) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Mata Awanatha Nathi lyrics in Sinhala script (මට අවනත නැති ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mata Awanatha Nathi |
|---|---|
| SINGER | Roshan Fernando |
| VIEWS | 12 |
| UPDATED |
Mata Awanatha Nathi Lyrics
Mata avanata nathi mage adaraya nisa
Sitha chanchala vi haduwa reya pura
Kavulu dorin sanda sitiya madesa bala
Mavath nodani kothanaka navathido
Mage jeevithe kiya
Vehilihiniyane .... vehilihiniyane .......
Vehilihiniyane .... vehilihiniyane .......
Mavath nodani kothanaka navathido
Mage jeevithe kiya
Ridumak danenne rahasin hadanne
Sanka hindai vindavana jeevithayen
Nikma yanna vei dineka kiya thevena
Premavantha sith davena bava hanguwa
Vehilihiniyane .... vehilihiniyane .......
Vehilihiniyane .... vehilihiniyane .......
Mavath nodani kothanaka navathido
Mage jeevithe kiya //මට අවනත නැති ගී පද
මට අවනත නැති මගේ ආදරය නිසා
සිත චංචල වී හැඩුවා රැය පුරා
කවුළු දොරින් සඳ සිටියා මදෙස බලා
මාවත් නොදනී කොතැනක නවතීදෝ
මගේ ජීවිතේ කියා
වැහිළිහිණියනේ .... වැහිළිහිණියනේ .......
වැහිළිහිණියනේ .... වැහිළිහිණියනේ .......
මාවත් නොදනී කොතැනක නවතීදෝ
මගේ ජීවිතේ කියා
රිදුමක් දැනෙන්නේ රහසින් හඩන්නේ
සංකා හින්දයි විඳවන ජීවිතයෙන්
නික්ම යන්න වෙයි දිනෙක කියා තැවෙනා
ප්‍රේමවන්ත සිත් දැවෙනා බව හැඟුණා
වැහිළිහිණියනේ .... වැහිළිහිණියනේ .......
වැහිළිහිණියනේ .... වැහිළිහිණියනේ .......
මාවත් නොදනී කොතැනක නවතීදෝ
මගේ ජීවිතේ කියා //
Related Songs and Tags
Mata Awanatha Nathi LyricsMata Awanatha Nathi Lyrics Englishමට අවනත නැතිමට අවනත නැති ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics