Danena Duk Weedana Lyrics by Roshan Fernando
Danena Duk Weedana (දැනෙන දුක් වේදනා) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Danena Duk Weedana lyrics in Sinhala script (දැනෙන දුක් වේදනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Danena Duk Weedana |
|---|---|
| SINGER | Roshan Fernando |
| VIEWS | 7 |
| UPDATED |
Danena Duk Weedana Lyrics
Danena duk vedana - hitha asse hirakaran
Sanasunamak nathi wela oba hinda raththaran
Oba magen ven wela ada durata vi gihilla
Man handana hati dakothin oba handai saththakin
Man tharam pem karapu vena kenek nathi tharam
Dannawa nam oya venvenne na magen
Hitha hoyana unuhumath nathi wela ada ithin
Adare tharam ma dannena na saththakin...
Danena duk vedana...
Jeevithe mama kiya kiyu hati langa indan
Sihiwela handanawa thun yame nidi varan
Mata purudu thanikamin mama yalith thaniwemin
Enathura oba ithin balan imi raththaran
Danena duk vedana...දැනෙන දුක් වේදනා ගී පද
දැනෙන දුක් වේදනා - හිත අස්සෙ හිරකරන්
සැනසුනමක් නැති වෙලා ඔබ හින්දා රත්තරන්
ඔබ මගෙන් වෙන් වෙලා අද දුරට වී ගිහින්
මං හඬන හැටි දැක්කොතින් ඔබ හඬයි සත්තකින්
මං තරම් පෙම් කරපු වෙන කෙනෙක් නැති තරම්
දන්නවා නම් ඔයා වෙන්වෙන්නෙ නෑ මගෙන්
හිත හොයන උණුහුමත් නැති වෙලා අද ඉතින්
ආදරේ තරම් මා දන්නේ නෑ සත්තකින්...
දැනෙන දුක් වේදනා...
ජීවිතේ මම කියා කියූ හැටි ළඟ ඉඳන්
සිහිවෙලා හඬනවා තුන්යමේ නිදි වරන්
මට පුරුදු තනිකමින් මම යළිත් තනිවෙමින්
එනතුරා ඔබ ඉතින් බලන් ඉමි රත්තරන්
දැනෙන දුක් වේදනා...Performances of Danena Duk Weedana
Cover versions, live performances, and reality-show contestant performances of “Danena Duk Weedana” on YouTube.
Cover Versions · 12
▶CoverDanena Duk Wedana (දැනෙන දුක් වේදනා) - Roshan Fernando | Sinhala New Songs | Siyasto MusicSiyasto Music
▶Coverදැනෙන දුක් වේදනා හිත අස්සෙ හිර කරන් !!රොශාන් ප්‍රනෙන්දු!!Wasantaha Kumari
▶CoverDanena Duk Wedana - Roshan Fernando | දැනෙන දුක් වේදනා - රොෂාන් ෆෙර්ණන්ඩෝSri Tv
▶CoverDanena Duk Wedana - Roshan FernandoLP Ratnayake
▶CoverDanena Duk Wedana - Roshan FernandoSrisurf
▶CoverRoshan Fernando - Danena Duk Vedana (දැනෙන දුක් වේදනා)SLTMobitel
▶CoverDenena duk wedana.... Roshan fernando...N Niki
▶CoverDanena Duk Wedana 2Danena Duk Wedana & දැනෙන දුක් වේදනා
▶Coverදැනෙන දුක් වේදනා..........Audio Lovers
▶CoverDanena Duk Wedana | දැනෙන දුක් වේදනා Cover by Gayakaya - Reggae Fusion / Island Vibe (Chill වෙන්න)Gayakaya
▶CoverDanena Duk Wedana (දැනෙන දුක් වේදනා) - Roshan Fernando | Sinhala New Songs | Sm MusicTM VIBE
▶Coverදැනෙන දුක් වේදනා(Dane na duk wedana) | Roshan fernandoRo_Music_Official 🎶
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Danena Duk Weedana LyricsDanena Duk Weedana Lyrics Englishදැනෙන දුක් වේදනාදැනෙන දුක් වේදනා ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics