Mage Jiwithe Oba Nam Lyrics by Roshan Fernando
Mage Jiwithe Oba Nam (මගේ ජීවිතේ ඔබ නම්) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Mage Jiwithe Oba Nam lyrics in Sinhala script (මගේ ජීවිතේ ඔබ නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Jiwithe Oba Nam |
|---|---|
| SINGER | Roshan Fernando |
| VIEWS | 13 |
| UPDATED |
Mage Jiwithe Oba Nam Lyrics
Mage jeevithe oba nam
Obe jeevithe ma nam
Me aadare pudannam
Hemada langin radenam //
Hit yayata pini vetila aadare kusum pipila
E kusum suvanda denila hadavathama umatvenava
Nidi devduva na enne obe ruvai nethu dakinne
Upadina hengum lamade kohomado dara ganne
Mage jeevithema ........
Mata kandulu uruma karala oba yanna epa midila
Miyadunne obava herada mama noyami in kisida
Yauvane mal vasanthe magelovata da vadinne
Hita aadaren pirenne me aththamai kiyanne
Mage jeevithema .......මගේ ජීවිතේ ඔබ නම් ගී පද
මගේ ජීවිතේ ඔබ නම්
ඔබේ ජීවිතේ මා නම්
මේ ආදරේ පුදන්නම්
හැමදා ළඟින් රැදෙන්නම් //
හිත් යායට පිණි වැටිලා ආදරේ කුසුම් පිපිලා
ඒ කුසුම් සුවඳ දැනිලා හදවතම උමතුවෙනවා
නිදි දෙව්දුව නෑ එන්නේ ඔබේ රුවයි නෙතු දකින්නේ
උපදිනා හැඟුම් ලමැදේ කොහොමදෝ දරා ගන්නේ
මගේ ජීවිතේම ........
මට කඳුළු උරුම කරලාඔබ යන්න එපා මිදිලා
මියැදුන්නේ ඔබව හැරදා මම නොයමි ඉන් කිසිදා
යෞවනේ මල් වසන්තේ මගේලොවට ද වඩින්නේ
හිත ආදරෙන් පිරෙන්නේ මේ ඇත්තමයි කියන්නේ
මගේ ජීවිතේම .......
Related Songs and Tags
Mage Jiwithe Oba Nam LyricsMage Jiwithe Oba Nam Lyrics Englishමගේ ජීවිතේ ඔබ නම්මගේ ජීවිතේ ඔබ නම් ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics