Mathaka Na Lyrics by Roshan Fernando
Mathaka Na (මතක නෑ) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Mathaka Na lyrics in Sinhala script (මතක නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mathaka Na |
|---|---|
| SINGER | Roshan Fernando |
| LYRICIST | Roshan Fernando |
| COMPOSER | Roshan Fernando |
| VIEWS | 4 |
| UPDATED |
Mathaka Na Lyrics
Langin unnu kaale oyata mathakada
Apita ekathu wenna bari wune karumeta
Dawasak aya muna gesuna maga thota
Me thawath kenek langa hitiya thaniyata...
[Kawda ane e bhuthaya
Sori oyata mawa mathakada, ahuwa gaman aya kiwwa ethakota]
(Ane mata mathaka nae....////)
Skype eke chat keruwa nitharama
Facebook eke hitiya digatama
Ae ada katada Request ekak dannene...
Aluth aluth Friend Request awama
Ara kalin hitapu yaluwawa mathakada...
[Balamuko Message ekakwat yawala
Reply karayida kiyala yawapu gaman eya ewwe ethakota]
(Ane mata mathaka nae....////)
Promotion ekak gannata langadima
Mama ude hawasa wada keruwa gamakata
Bohoma hondai oya widiata wada keruwoth
Promotion ekak wunath ganna puluwan
Ape lokka kiwwa mata oya wage nitharama
OT no pay mulu kalema...
[Sar ara mage Promotion eka ahuwa gaman lokka kiwwa ethakota]
(Ane mata mathaka nae....////)
Chanda kaale langa wenakota unusuma
Janatha sewawa itu karanna nae ivasuma
Mata udaw karapu kisi kenekwa mama amathak karan nae
Sahodara sahodarawaruni...
Amanapa nowe manapayak dunnama
Mahajana manapen mathi sabayata giyahama...
[Mama giya podi wadak karaganna
Sarta mawa mathakada ahuwa gaman eya kiwwa ethakota]
(Ane mata mathaka nae....////)මතක නෑ ගී පද
ළඟින් උන්නු කාලේ ඔයාට මතකද
අපිට එකතු වෙන්න බැරි වුණේ කරුමෙට
දවසක් ඇය මුණ ගැසුණා මග තොට
මේ තවත් කෙනෙක් ළඟ හිටියා තනියට...
[කව්ද අනේ ඒ භුතයා
සොරි ඔයාට මාව මතකද, ඇහුව ගමන් ඇය කිව්වා එතකොට]
(අනේ මට මතක නෑ....////)
ස්කයිප් එකේ චැට් කෙරුවා නිතරම
ෆේස්බුක් එකේ හිටියා දිගටම
ඈ අද කාටද Request එකක් දාන්නේ...
අලුත් අලුත් Friend Request ආවම
අර කලින් හිටපු යාළුවාව මතකද...
[බලමුකෝ Message එකක්වත් යවලා
Reply කරයිද කියලා යවපු ගමන් එයා එව්වා එතකොට]
(අනේ මට මතක නෑ....////)
Promotion එකක් ගන්නට ළඟදීම
මම උදේ හවස වැඩ කෙරුවා ගමකට
බොහෝම හොඳයි ඔය විදියට වැඩ කෙරුවොත්
Promotion එකක් වුණත් ගන්න පුළුවන්
අපේ ලොක්කා කිව්වා මට ඔය වගේ නිතරම
OT no pay මුළු කාලෙම...
[සර් අර මගේ Promotion එක ඇහුව ගමන් ලොක්කා කිව්වා එතකොට]
(අනේ මට මතක නෑ....////)
ඡන්ද කාලේ ළං වෙනකොට උණුසුම
ජනතා සේවය ඉටු කරන්න නෑ ඉවසුම
මට උදව් කරපු කිසි කෙනෙක්ව මම අමතක කරන් නෑ
සහෝදර සහෝදරවරුනි...
අමනාප නොවී මනාපයක් දුන්නම
මහජන මනාපෙන් මැති සබයට ගියහම...
[මම ගියා පොඩි වැඩක් කරගන්න
සර්ට මාව මතකදඇහුව ගමන් එයා කිව්වා එතකොට]
(අනේ මට මතක නෑ....////)
Performances of Mathaka Na
Cover versions, live performances, and reality-show contestant performances of “Mathaka Na” on YouTube.
Reality Show Performances · 6
▶Reality Showපියවරුන්ගේ දිනය දවසේ අමල්ට ලැබුණු අමතක නොවන Surprise එක | Hiru Star Season 04 | 3rd Roundපියවරුන්ගේ දිනය දවසේ අමල්ට ලැබුණු අමතක නොවන Surprise එක 😃
▶Reality Showචමෝද් කවිෂ්කට ලැබුණ අමතක නොවන උපන්දින තෑග්ග | Hiru Star Season 04 | 3rd Roundචමෝද් කවිෂ්කට ලැබුණ අමතක නොවන උපන්දින තෑග්ග
▶Reality Showපියවරුන්ගේ දිනය දවසේ අමල්ට ලැබුණු අමතක නොවන Surprise එක | Hiru Star Season 04 | 3rd Roundපියවරුන්ගේ දිනය දවසේ අමල්ට ලැබුණු අමතක නොවන Surprise එක 😃
▶Reality Showඅමල්ට Vote කරන්න මතක නැති වෙලා | Hiru Star - Season 04අමල්ට Vote කරන්න මතක නැති වෙලා 😅
▶Reality Showචමෝද් කවිෂ්කට ලැබුණ අමතක නොවන උපන්දින තෑග්ග | Hiru Star Season 04 | 3rd Roundචමෝද් කවිෂ්කට ලැබුණ අමතක නොවන උපන්දින තෑග්ග
▶Reality Showලස්සන මතක නම් දැන් ගොඩාක් තියෙනවා | Dinakshi Ranaweera | V Cast | The Voice Sri Lankaලස්සන මතක නම් දැන් ගොඩාක් තියෙනවා
Live Performances · 2
Cover Versions · 12
▶CoverMan Asai Mage Lassana Rosa Malata | Denuwan Kaushaka | New Song 2022Denuwan kaushaka
▶CoverObata Mathaka Na | ඔබට මතක නෑ | Kasun Kalhara | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverMathaka na man. මතක නෑ මන් මටම ලදුනේ..Sadhu Music
▶Coverඔබට මතක නෑ (Obata Mathaka Ne) | Sinhala Reggae Cover – Mr. Milton Mallawarachchi | ZionZion
▶CoverMathaka Na - Roshan Fernando - www.Music.lkMusic.lk
▶CoverNanda Malani - Obata Mathaka ne Mata MathakaiRajitha Jayamini Withanachchi
▶CoverObata Mataka na ඔබට මතක නෑ Milton MallawarachchiSinhala Sindu -සිංහල සින්දු
▶CoverObata Mathaka Ne - Milton Mallawarachchi (ඔබට මතක නෑ - මිල්ටන් මල්ලවාරච්චි)Kirula Radio
▶Coverඔබට මතක නෑ මට අමතක නෑ (Obata Mathaka Na)AI-Mathaka
▶CoverMathaka Na man Matama ladune (මතක නෑ මං), hitha hadana tharam ,Shehan perera,New Music Video 2020Bunch of Smile
▶CoverRoshan Fernando Mathaka Na (මතක නෑ) - Flashback Roshan Fernando New Song 2013MusicZ
▶Coverඔබට මතක නෑ...මට අමතක නෑ..._මිල්ටන් මල්ලවආරච්චි_සිංහල කැරොකි ගීතKARAOKE POINT
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mathaka Na LyricsMathaka Na Lyrics Englishමතක නෑමතක නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando LyricsRoshan Fernando ComposerRoshan Fernando Lyricist

