Paluwe Thaniwela Handayi Lyrics
“Paluwe thaniwela handai sitha rae diwa” (පාළුවේ තනිවෙලා හඬයි සිත රෑ දිවා): Paluwe Thaniwela Handayi (පාළුවේ තනිවෙලා හඬයි) lyrics, a Sinhala heartbreak song sung by Roshan Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is පාළුවේ තනිවෙලා හඬයි ගී පද.
| SONG | Paluwe Thaniwela Handayi |
|---|---|
| SINGER | Roshan Fernando |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 119 |
| UPDATED |
Paluwe Thaniwela Handayi Lyrics Singlish
Paluwe thaniwela handai sitha rae diwa
Mulu lowa pura mama soyannawa
Mata ahimi mage aadare
Oba giya nisa hadawatha dawa
Kandulak wela jeewithe
Pem geetha mumunanna mata thurulu wi inna
Ada andure thaniwenna sudu muhuna rathu wenna
Mal hadu wehi denna aidho awith oba giye
Paraiy adath hitha mage
Sansare hamadama mata thurulu wi inna
Ada andure thaniwenna sudu muhuna rathu wenna
Mal hadu wehi denna aidho awith oba giye
Paraiy adath hitha mageපාළුවේ තනිවෙලා හඬයි ගී පද
පාළුවේ තනිවෙලා හඬයි සිත රෑ දිවා
මුළු ලොව පුරා මම සොයනවා
මට අහිමි මගේ ආදරේ
ඔබ ගිය නිසා හදවත දවා
කඳුලක් වෙලා ජීවිතේ
පෙම් ගීත මුමුණන්න මට තුරුළු වී ඉන්න
අඩ අඳුරේ තනිවෙන්න සුදු මුහුණ රතු වෙන්න
මල් හාදු වැහි දෙන්න ඇයිදෝ ඇවිත් ඔබ ගියේ
පාරයි අදත් හිත මගේ
සංසාරේ හැමදාම මට තුරුළු වී ඉන්න
අඩ අඳුරේ තනිවෙන්න සුදු මුහුණ රතු වෙන්න
මල් හාදු වැහි දෙන්න ඇයිදෝ ඇවිත් ඔබ ගියේ
පාරයි අදත් හිත මගේ
Related Songs and Tags
Paluwe Thaniwela Handayi LyricsPaluwe Thaniwela Handayi Lyrics Englishපාළුවේ තනිවෙලා හඬයිපාළුවේ තනිවෙලා හඬයි ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics