Dance Natanna Lyrics
“Gama galle wada Moratuwe aratu iranawa” (ගම ගාල්ලේ වැඩ මොරටුවේ අරටු ඉරනවා): Dance Natanna (ඩාන්ස් නටන්න) lyrics, a Sinhala baila song sung by Roshan Fernando, with words by Lakshman Radawana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඩාන්ස් නටන්න ගී පද, and many know it simply as Gama galle.
| SONG | Dance Natanna |
|---|---|
| SINGER | Roshan Fernando |
| LYRICIST | Lakshman Radawana |
| COMPOSER | Roshan Fernando |
| CATEGORY | Baila |
| VIEWS | 24 |
| UPDATED |
Dance Natanna Lyrics Singlish
Gama galle wada Moratuwe aratu iranawa
Ruhune naga me kiri rasa padama hadanawa
Habarana nandage abharana wettu karanawa
Facebook eke selfie nagalama yanawa
(Ena nangila natanna ena mallila
Perali perali dance karamu ekata ek wela.....//)
Navala annasi hoyanna Gampaha yanawa
Malwane pani rambutan wareta kanawa
Kondosthara malli kotuwe senaga hoyanawa
Lipton Lipton rawume picketing thama thiyenawa
(Ena nangila natanna ena mallila
Perali perali dance karamu ekata ek wela.....//)
Sri Lankan kollo onna barata nelanawa
Ground eke crowd cheer sarata ahenawa
Kolomba indan Yapaneta kochchi yanawa
Hathara wate hathara wate baila para nagalama yanawa
(Ena nangila natanna ena mallila
Perali perali dance karamu ekata ek wela.....////)ඩාන්ස් නටන්න ගී පද
ගම ගාල්ලේ වැඩ මොරටුවේ අරටු ඉරනවා
රුහුණේ නගා මේ කිරි රස පදම හදනවා
හබරණ නැන්දාගේ අභරණ වෙට්ටු කරනවා
Facebook එකේ සෙල්ෆි නැගලම යනවා
(එන්න නංගීලා නටන්න එන්න මල්ලීලා
පෙරලී පෙරලී ඩාන්ස් කරමු එකට එක් වෙලා.....//)
නාවල අන්නාසි හොයන්න ගම්පහ යනවා
මල්වානේ පැණි රඹුටන් වාරේට කනවා
කොන්දොස්තර මල්ලී කොටුවේ සෙනඟ හොයනවා
ලිප්ටන් ලිප්ටන් රවුමේ පිකටින් තවම තියෙනවා
(එන්න නංගීලා නටන්න එන්න මල්ලීලා
පෙරලී පෙරලී ඩාන්ස් කරමු එකට එක් වෙලා.....//)
ශ්‍රී ලංකන් කොල්ලෝ ඔන්න බරට නෙලනවා
Ground එකේ crowd cheer සැරට ඇහෙනවා
කොළඹ ඉඳන් යාපනේට කෝච්චි යනවා
හතර වටේ හතර වටේ බයිලා පාර නැගලම යනවා
(එන්න නංගීලා නටන්න එන්න මල්ලීලා
පෙරලී පෙරලී ඩාන්ස් කරමු එකට එක් වෙලා.....////)
Related Songs and Tags
Dance Natanna LyricsDance Natanna Lyrics Englishඩාන්ස් නටන්නඩාන්ස් නටන්න ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando LyricsRoshan Fernando ComposerLakshman Radawana Lyricist