Thawa Eka Sarayak Lyrics by Roshan Fernando
Thawa Eka Sarayak (තව එක සැරයක්) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Thawa Eka Sarayak lyrics in Sinhala script (තව එක සැරයක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thawa Eka Sarayak |
|---|---|
| SINGER | Roshan Fernando |
| VIEWS | 37 |
| UPDATED |
Thawa Eka Sarayak Lyrics
Tawa eka sarayak oba hamu wannata aethnam
Nosangawa pawasannam obata adarei man
Naeha iwaseellak sitha oba wimasanawa daen
Kumak karannada man obata adarei nam
Wilae nelum mal kopamana pipunath
Eka malakata pem karami sithin
Nelanna aasai dothin ae mala
Magema wannata haemadamath
Tawa eka sarayak .../
Paluwa thanikama mata wada dena wita
Kelesada ma eya iwasanne
Lagin nositiyath dethaenak sitiyath
Obae suwada ma langa raedunae ...
Tawa eka sarayak.../තව එක සැරයක් ගී පද
තව එක සැරයක් ඔබ හමු වන්නට ඇත්නම්
නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි මං
නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන්
කුමක් කරන්නද මං ඔබට ආදරෙයි නම්
විලේ නෙලුම් මල් කොපමණ පිපුනත්
එක මලකට පෙම් කරමි සිතින්
නෙලන්න ආසයි දෝතින් ඒ මල
මගේම වන්නට හැමදාමත්
තව එක සැරයක් .../
පාළුව තනිකම මට වද දෙන විට
කෙලෙසද මා එය ඉවසන්නේ
ලගින් නොසිටියත් දෙතැනක සිටියත්
ඔබේ සුවඳ මා ළඟ රැදුනේ ...
තව එක සැරයක්.../Related Songs and Tags
Thawa Eka Sarayak LyricsThawa Eka Sarayak Lyrics Englishතව එක සැරයක්තව එක සැරයක් ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics