Hamuwennata Samugannata Lyrics
“Hamuvennata samugannata avith yana ena” (හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන), Hamuwennata Samugannata (හමුවෙන්නට සමුගන්නට) lyrics: a Sinhala heartbreak song sung by Roshan Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is හමුවෙන්නට සමුගන්නට ගී පද, and many know it simply as Hamuvennata samugannata.
| SONG | Hamuwennata Samugannata |
|---|---|
| SINGER | Roshan Fernando |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 316 |
| UPDATED |
Hamuwennata Samugannata Lyrics Singlish
Hamuvennata samugannata avith yana ena
dumriyapola pemvathunge sarasav uyana
avuruddema thuruliya gomu malin sarasuna
api denna enathuru maga balai hama dina
Malaka nevum suwanda pirunu sonduru mada nala
Oba gena thorathuru vimasai magadi hamu vena
Sanda avidin giya wage kisith nokiyama
Oba sangavi gihilla mage sithath aragena
Oba sangavi gihilla mage sithath aragena
Hamuvennata samugannata.../
Nethin netha ebi bala ganna hadhavatha
Issaramen avith yanna sarasavi bimata
Oba venuven perum pura ena kandulata
Bima vatenna denna epa ridei hodatama
Bima vatenna denna epa ridei hodatama
Hamuvennata samugannata.../හමුවෙන්නට සමුගන්නට ගී පද
හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රියපොළ පෙම්වතුන්ගේ සරසව් උයන
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා එනතුරු මග බලයි හැම දින
මලක නැවුම් සුවඳ පිරුණු සොඳුරු මද නළ
ඔබ ගැන තොරතුරු විමසයි මගදී හමු වෙන
සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
ඔබ සැඟවී ගිහින් මගේ සිතත් අරගෙන
ඔබ සැඟවී ගිහින් මගේ සිතත් අරගෙන
හමුවෙන්නට සමුගන්නට.../
නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
ඉස්සරමෙන් ඇවිත් යන්න සරසවි බිමට
ඔබ වෙනුවෙන් පෙරුම් පුරා එන කඳුලට
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොදටම
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොදටම
හමුවෙන්නට සමුගන්නට ../Performances of Hamuwennata Samugannata
Cover versions, live performances, and reality-show contestant performances of “Hamuwennata Samugannata” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverHamuwennata Samugannata [ හමුවෙන්නට සමුගන්නට ]Geethayaka Arutha (ගීතයක අරුත)
▶CoverHamuwennata samugannata I හමුවෙන්නට සමුගන්නට I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverHamuwennata Samugannata - Dumriya Pola (හමුවෙන්නට සමුගන්නට - දුම්රිය පොළ) Roshan FernandoSirasa FM
▶CoverHamuwennata samugannata.. හමුවෙන්නට සමුගන්නට..Ayanthi piushani
▶CoverHamuwennata Samugannata | හමුවෙන්නට සමුගන්නට | Dumriyapola | Cover by Udayangani NisansalaUdayangani Nisansala
▶CoverHamuwennata samugannata (හමුවෙන්නට සමුගන්නට ) - Roshan fernandoSL Mastery
▶CoverHamuwennata samugannata | Roshan Fernando | හමුවෙන්නට සමුගන්නට | රොෂාන් ප්‍රනාන්දුමනෝහරි - Manohari
▶Coverහමුවෙන්නට සමුගන්නට ගීතය වාදනය කරමු (17)KEYBOARD MAGIC
▶Coverhamuwennata samugannata awith yana ena..හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන..whatsapp status videolover music
▶Coverහමුවෙන්නට සමුගන්නට | HAMUWENNATA SAMUGANNATA |GUITAR COVERISHAN LAKMAL Guitar Covers
▶Coverhamuwennata samugannata|හමුවෙන්නට සමුගන්නට|hamuwennata samugannata cover by-:thilanka lakshan|coversThilanka Lakshan
▶CoverHamuwennata Samugannata සමුගන්නට ඇවිත් යන එන# Roshan Fernando # සිංහල සිංදුAsanka Wickramanayaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hamuwennata Samugannata LyricsHamuwennata Samugannata Lyrics Englishහමුවෙන්නට සමුගන්නටහමුවෙන්නට සමුගන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics

