Dura Aatha ratakathani vi Lyrics by Roshan Fernando
Dura Aatha ratakathani vi (දුර ඈත රටක තනි වී) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Dura Aatha ratakathani vi lyrics in Sinhala script (දුර ඈත රටක තනි වී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dura Aatha ratakathani vi |
|---|---|
| SINGER | Roshan Fernando |
| LYRICIST | Roshan Fernando |
| COMPOSER | Roshan Fernando |
| VIEWS | 7 |
| UPDATED |
Dura Aatha ratakathani vi Lyrics
Dura aeta rataka thani vi
Sihi wena hama mohotak gaane - nethagata kandulu pire
Enna hitai piyamba obe kutiata - maage kirilliye
Enna hitai piyamba obe kutiata - maage kirilliye
Senehayak daenuna mata obe gena duraswa innna tika kaalayedhi..
Niwaduwakw lada vigasama ennnam obe haa dodamalu wannata aaye
Sihi wena hama mohotak gaane .../
Durakathanen oba amathana vithadi sithata daenune apamana sathutak..
Iwasillak naeha oba wetha ennata diviya puraawata maage karagannata
Sihi wena hama mohotak gaane ...දුර ඈත රටක තනි වී ගී පද
දුර ඈත රටක තනි වී
සිහිවෙන හැම මොහොතක් ගානේ - නෙතඟට කඳුළු පිරේ
එන්න හිතයි පියඹා ඔබේ කුටියට - මාගේ කිරිල්ලියේ
එන්න හිතයි පියඹා ඔබේ කුටියට - මාගේ කිරිල්ලියේ
සෙනෙහයක් දැනුනා මට ඔබ ගැන දුරස්ව ඉන්නා ටික කාලයේදි..//
නිවාඩුවක් ලද විගසම එන්නම් ඔබ හා දොඩමලු වන්නට ආයේ
සිහිවෙන හැම මොහොතක් ගානේ .../
දුරකතනෙන් ඔබ අමතන විටදී සිතට දැනුනේ අපමණ සතුටක්..//
ඉවසිල්ලක් නැහැ ඔබ වෙත එන්නට දිවිය පුරාවට මගේ කරගන්නට
සිහිවෙන හැම මොහොතක් ගානේ .../Performances of Dura Aatha ratakathani vi
Cover versions, live performances, and reality-show contestant performances of “Dura Aatha ratakathani vi” on YouTube.
Live Performances · 1
Cover Versions · 5
▶Coverදුර ඈත රටක තනිවී | Dura Etha Rataka Thanivi | රූපවාහිනී Super Ball සංගීතේ | FLASHBACK OFFICIALFlashback Official
▶CoverDura atha rataka thanivi දුර ඈත රටක තනිවිRanil Asanga
▶Coverදුර ඈත රටක තනිවී Dura etha rataka thaniwi | Roshan Fernando | Reggae-Rap Version | Roshan FernandoReggae Machan
▶CoverDuta atha rataka thani wiii දුර ඈත රටක තනිවීNiro with life
▶CoverDura Atha Rataka Roshan(දුර ඈත රටක තනිවී රොෂාන් ප්‍රනාන්දු) Flash BackPS Creation
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dura Aatha ratakathani vi LyricsDura Aatha ratakathani vi Lyrics Englishදුර ඈත රටක තනි වීදුර ඈත රටක තනි වී ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando LyricsRoshan Fernando ComposerRoshan Fernando Lyricist
