Pinpata As Ekka Lyrics by Roshan Fernando
Pinpata As Ekka (පින් පාට ඇස් එක්ක) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Pinpata As Ekka lyrics in Sinhala script (පින් පාට ඇස් එක්ක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pinpata As Ekka |
|---|---|
| SINGER | Roshan Fernando |
| VIEWS | 5 |
| UPDATED |
Pinpata As Ekka Lyrics
Pin pata aes ekka ran pata sanda eliya
Avidinna rahasin kata
Sapurama tahanamda
Me mohotha addarata athuranna sevenali rata
Pini seetha uduranna langa patha davateddi
Dagakara sulangak hama
Me hadakam motada nannadunana sulanga
Karagava keherali vata
Horahin bala ratu pata saariya diha
Adambare nil daese dore gala
Kochchara hemin ava kalayada me
Helme duvai hati dama
Vishvaya nela ma gava thabuvava wage
Adahanna bae kimidenne rahasak wage
Balmaka liya thiyana pada paeliya
Shrigathava mama rathriye ..
Pin pata aes..../පින් පාට ඇස් එක්ක ගී පද
පින් පාට ඇස් එක්ක රන් පාට සඳ එලිය
ඇවිදින්න රහසින් කතා
සපුරාම තහනම්ද
මේ මොහොත අද්දරට අතුරන්න සෙවනැලි රටා
පිනි සීත උදුරන්න ළඟ පාත දැවටෙද්දී
දඟකාර සුළඟක් හමා
මේ හාදකම් මොටද නන්නාදුනන සුළඟ
කරගාව කෙහෙරැලි වටා
හොරැහින් බලා රතු පාට සාරිය දිහා
ආඩම්බරේ නිල් දෑසේ දොරේ ගලා
කොච්චර හෙමින් ආව කාලයද මේ
හැල්මේ දුවයි හති දමා
විශ්වය නෙලා මා ගාව තැබුවා වගේ
අදහන්න බෑ කිමිදෙන්නේ රහසක් වගේ
බැල්මක ලියා තියන පද පේලිය
ශ්‍රිගතව මම රාත්‍රියේ ..
පින් පාට ඇස්..../Performances of Pinpata As Ekka
Cover versions, live performances, and reality-show contestant performances of “Pinpata As Ekka” on YouTube.
Cover Versions · 4
▶CoverPin Pata Es Ekka -Roshan Fernando(පින් පාට ඇස් එක්ක රන් පාට සමනල්ලු-රොෂාන් ප්‍රනාන්දු)Anjana Malwatta
▶CoverPin Pata Es Ekka - Roshan Fernando | පින් පාට ඇස් එක්ක | රොෂාන් ප්‍රනාන්දු | Sinhala Original SongsKSF Media
▶Coverපින්පාට ඇස් එක්ක (Pin Pata Es Ekka) - Bass - Roshan Fernando - || LakTube Remix (සින්දු සාඟරේ) |LakTube Enterz
▶Coverපින් පාට ඇස්… | Pinpata As | EDM Cover | FemaleSajiya TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pinpata As Ekka LyricsPinpata As Ekka Lyrics Englishපින් පාට ඇස් එක්කපින් පාට ඇස් එක්ක ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics