Sitha Rayaka Unusumak Vage Lyrics
“Seetha rayaka unusamak wage” (සීත රැයක උණුසමක් වගේ): Sitha Rayaka Unusumak Vage (සීත රැයක උණුසමක් වගේ) lyrics, a Sinhala love song sung by Roshan Fernando, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Seetha rayaka, and in Sinhala it is සීත රැයක උණුසමක් වගේ ගී පද.
| SONG | Sitha Rayaka Unusumak Vage |
|---|---|
| SINGER | Roshan Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Sitha Rayaka Unusumak Vage Lyrics Singlish
Seetha rayaka unusamak wage
Katharak maeda diya podak wage
Avidin oba hadawathata mage
Rahasak mata kiyanawada nage
Mal pokuraka suwada winda winda
Samanaliyak wage enawada
Ahasa pura tharuka maeda
Mage punchi tharuwa obemada
Jeevithayata saenasumak gena
Pembara sura doothiyai oyaa
Oba magei maa obeyi kiyaa
Hinahamu saemada ape welaaසීත රැයක උණුසමක් වගේ ගී පද
සීත රැයක උණුසමක් වගේ
කතරක් මැද දිය පොදක් වගේ
ඇවිදින් ඔබ හදවතට මගේ
රහසක් මට කියනවද නගේ
මල් පොකුරක සුවඳ විඳ විඳ
සමනලියක් වගේ එනවද
අහස පුරා තාරුකා මැද
මගේ පුංචි තරුව ඔබමද
ජීවිතයට සැනසුමක් ගෙනා
පෙම්බර සුර දූතියයි ඔයා
ඔබ මගෙයි මා ඔබෙයි කියා
හිනැහෙමු සැමදා අපේ වෙලා
Related Songs and Tags
Sitha Rayaka Unusumak Vage LyricsSitha Rayaka Unusumak Vage Lyrics Englishසීත රැයක උණුසමක් වගේසීත රැයක උණුසමක් වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics