Netha Netha Gatuna Wele Lyrics
“Netha netha gathuna vele” (නෙත නෙත ගැටුණ වෙලේ), Netha Netha Gatuna Wele (නෙත නෙත ගැටුණ වෙලේ) lyrics: a Sinhala love song sung by Roshan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නෙත නෙත ගැටුණ වෙලේ ගී පද.
| SONG | Netha Netha Gatuna Wele |
|---|---|
| SINGER | Roshan Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Netha Netha Gatuna Wele Lyrics Singlish
Netha netha gathuna vele
Mage sitha salitha wune
Raa sihina pawa hitha haenaenawa
Hada gaembure aendune obage raewa thama
Mama aadarei mama aadarei
Divi thibena thura obata aadarei
Pura sanda dilena raeae sisilasa daenunu paeae
Oba sihiwenawa sitha kakiyanawa
Tharu atharae dilune obage ruwa thama
Mama aadarei mama aadarei
Divi thibena thura obata aadarei
Sandawatha saengawa giye ahasama anduru wune
Mae andura iraa yali dilena thura
Hada pathulae maewu wae obage ruwa thama
Mama aadarei mama aadarei
Divi thibena thura obata aadarei //
Divi thibena thura obata aadarei //නෙත නෙත ගැටුණ වෙලේ ගී පද
නෙත නෙත ගැටුණ වෙලේ
මගෙ සිත සලිත වුනේ
රෑ සිහින පවා හිත හැනැහෙනවා
හද ගැඹුරේ ඇඳුනේ ඔබගේ රැව තමා
මම ආදරෙයි මම ආදරෙයි
දිවි තිබෙන තුරා ඔබට ආදරෙයි
පුර සඳ දිලෙන රැයේ සිසිලස දැණුනු පැයේ
ඔබ සිහිවෙනවා සිත කකියනවා
තරු අතරේ දිලුනේ ඔබගේ රුව තමා
මම ආදරෙයි මම ආදරෙයි
දිවි තිබෙන තුරා ඔබට ආදරෙයි
සඳවත සැඟව ගියේ අහසම අඳුරු වුනේ
මේ අඳුර ඉරා යළි දිලෙන තුරා
හද පතුලේ මැවුවේ ඔබගේ රුව තමා
මම ආදරෙයි මම ආදරෙයි
දිවි තිබෙන තුරා ඔබට ආදරෙයි //
දිවි තිබෙන තුරා ඔබට ආදරෙයි //
Related Songs and Tags
Netha Netha Gatuna Wele LyricsNetha Netha Gatuna Wele Lyrics Englishනෙත නෙත ගැටුණ වෙලේනෙත නෙත ගැටුණ වෙලේ ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics