Sihina Siththarawi Lyrics by Roshan Fernando
Sihina Siththarawi (සිහින සිත්තරාවී) is a Sinhala song sung by Roshan Fernando. The lyrics were written by Dilip Nuwan. This page presents the Sihina Siththarawi lyrics in Sinhala script (සිහින සිත්තරාවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihina Siththarawi |
|---|---|
| SINGER | Roshan Fernando |
| LYRICIST | Dilip Nuwan |
| COMPOSER | Roshan Fernando |
| VIEWS | 86 |
| UPDATED |
Sihina Siththarawi Lyrics
Sihina Siththaraavi aes bima bala sinaasi
Sabakola kam karaavi hitha aadharen pirevi
Rathu kammulak shriyaavi sipa gannamai hithevi
Sihina Siththaraavi aes bima bala sinaasi
Sabakola kam karaavi hitha aadharen pirevi
Mada sihilasak lesin maa nivaalamin
Senasumak genevi
Mulu jeevithe pura aramunak thiya
Heenayak thanaavi
Mudu seetha nil diyata thambara mala wage
Lengathuyi kiyaavi
Oba deepu aadhare mahamerak lesin mage hithe daraavi
Aadhare danevi
Sihina Siththaraavi...
Sanda paana peeramin pipena kumudu mal
Nuba vethai sugandee
Tharu ahuru ambare mavana roo rataa
Nuba nisai sinaa se
Dura duwapu hitha aran hithata lang karan
Aadharen thavaavi
Mata nuba tharam thavath naa sithuma pelak
Hadawathe gahevi
Aadhare danevi...
Sihina Siththaraavi...සිහින සිත්තරාවී ගී පද
සිහින සිත්තරාවී ඇස් බිම බලා සිනාසී
සබකෝල කම් කරාවී හිත ආදරෙන් පිරේවි
රතු කම්මුලක් ශ්‍රියාවී සිප ගන්නමයි හිතේවී
සිහින සිත්තරාවී ඇස් බිම බලා සිනාසී
සබකෝල කම් කරාවී හිත ආදරෙන් පිරේවි
මද සිහිලසක් ලෙසින් මා නිවාලමින්
සැනසුමක් ගෙනේවි
මුළු ජීවිතේ පුරා අරමුණක් තියා
හීනයක් තනාවී
මුදු සීත නිල් දියට තඹර මල වගේ
ලෙන්ගතුයි කියාවී
ඔබ දීපු ආදරේ මහමෙරක් ලෙසින් මගේ හිතේ දරාවී
ආදරේ දැනේවී
සිහින සිත්තරාවී.../
සඳ පාන පීරමින් පිපෙන කුමුදු මල්
නුඹ වෙතයි සුගන්දී
තරු අහුරු අම්බරේ මවන රූ රටා
නුඹ නිසයි සිනා සේ
දුර දුවපු හිත අරන් හිතට ලං කරන්
ආදරෙන් තවාවී
මට නුඹ තරම් තවත් නෑ සිතුම පෙළක්
හදවතේ ගැහේවී
ආදරේ දැනේවී...
සිහින සිත්තරාවී..../Related Songs and Tags
Sihina Siththarawi LyricsSihina Siththarawi Lyrics Englishසිහින සිත්තරාවීසිහින සිත්තරාවී ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando LyricsRoshan Fernando ComposerDilip Nuwan Lyricist