Sanda Dunnu Pini Aran Lyrics by Roshan Fernando
Sanda Dunnu Pini Aran (සඳ දුන්නු පිනි අරන්) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Sanda Dunnu Pini Aran lyrics in Sinhala script (සඳ දුන්නු පිනි අරන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Dunnu Pini Aran |
|---|---|
| SINGER | Roshan Fernando |
| VIEWS | 3 |
| UPDATED |
Sanda Dunnu Pini Aran Lyrics
Sanda dunnu pini aran
Mal vessa vahinava
Sanda dunnu pini aran
Mal vessa vahinava
Numbe oya sina ven
Hadavat pirenava...
Kithi kevena hada gembura
Adaren piravuna...
Numba hidina hema rayama
Nima noveyi sitanava
Numba hidina hema rayama
Nima noveyi sitanava
Nima noveyi sitanava...සඳ දුන්නු පිනි අරන් ගී පද
සඳ දුන්නු පිනි අරන්
මල් වැස්ස වහිනවා
සඳ දුන්නු පිනි අරන්
මල් වැස්ස වහිනවා
නුඹේ ඔය සිනා වෙන්
හදවත් පිරෙනවා...
කිති කැවෙන හද ගැඹුර
ආදරෙන් පිරවුනා...
නුඹ හිඳින හැම රැයම
නිම නොවෙයි සිතනවා
නුඹ හිඳින හැම රැයම
නිම නොවෙයි සිතනවා
නිම නොවෙයි සිතනවා...
Related Songs and Tags
Sanda Dunnu Pini Aran LyricsSanda Dunnu Pini Aran Lyrics Englishසඳ දුන්නු පිනි අරන්සඳ දුන්නු පිනි අරන් ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics