Me Mal Mawathe Lyrics by Roshan Fernando
Me Mal Mawathe (මේ මල් මාවතේ) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Me Mal Mawathe lyrics in Sinhala script (මේ මල් මාවතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Mal Mawathe |
|---|---|
| SINGER | Roshan Fernando |
| VIEWS | 249 |
| UPDATED |
Me Mal Mawathe Lyrics
Me mal maawathe oba soyaala diva ennan
Hade pivithuru aadare obata sada puda dennan
Oba gena mama sithuwa mulu raa nidi maruwa
Dahasak paethuman sitha thula sira veela
Pavasanne aththamai obata mama aadarei
Pavasanne aththamai obata mama aadarei
Me mal maawathe ...
Devu vimanin baesa aa devliyakai sithuwa
Oba haera kisidaa yannata nam baeruwa
Pavasanne aththamai obata mama aadarei
Me mal maawathe ...මේ මල් මාවතේ ගී පද
මේ මල් මාවතේ ඔබ සොයලා දිව එන්නම්
හදේ පිවිතුරු ආදරේ ඔබට සදා පුද දෙන්නම් ..//
ඔබ ගැන මම සිතුවා මුළු රෑ නිදි මැරුවා..//
දහසක් පැතුමන් සිත තුල සිර වීලා
පවසන්නේ ඇත්තමයි ඔබට මම ආදරෙයි
පවසන්නේ ඇත්තමයි ඔබට මම ආදරෙයි
මේ මල් මාවතේ .../
දෙවු විමනින් බැස ආ දෙව්ලියකැයි සිතුවා..//
ඔබ හැර කිසිදා යන්නට නම් බැරුවා
පවසන්නේ ඇත්තමයි ඔබට මම ආදරෙයි ..//
මේ මල් මාවතේ .../Performances of Me Mal Mawathe
Cover versions, live performances, and reality-show contestant performances of “Me Mal Mawathe” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverMa ha me mal mawathe I මා හා මේ මල් මාවතේ I Nosalanna kadulak dasin I Covered by Ishara AkalankaIshara Akalanka
▶CoverNosalenna Kadulak Dasin Cover | නොසැලෙන්න කඳුලක් දෑසින් | Ma ha me mal mawathe I මා හා මේ මල් මාවතේHelion Music Entertainment
▶CoverNosalenna Kadulak Dasin ( නොසැලෙන්න කඳුළක් දෑසින් )Abhiya
▶Coverමා හා මේ මල් මාවතේ...Sancharakaya - සංචාරකයා
▶Coverමා හා මේ මල් මාවතේ ආවා ඔබ සිතුසේ | Nosalanna Kadulak Dasin | Sinhala Cover SongMerge Sindu
▶CoverMaha Me Mal Mawathe...මාහා මේ මල් මාවතේ..Nosalanna Kadulak Dasin/Methsara Sahan/NIKI ALONE
▶Coverමාහා මේ මල් මාවතේ official cover by AnushkaAnushka Thilan Kekulawala
▶CoverMa Ha Me mal mawathe | මා..හා.. මේ මල් මාවතේ | බේබද්දාගෙන් සුපිරිම song එකක්බේබද්දා | Bebadda
▶Coverමා හා මේ මල් මාවතේ | Ma Ha Me Mal Mawathe | @thiroshfernando6431Thirosh Fernando
▶Coverමා හා මේ මල් මාවතේ ma ha me mal mawatheChaminda Dissanayake
▶Coverමා හා මේ මල් මාවතේ | Ma ha Me mal Mawathe | @thiroshfernando6431Thirosh Fernando
▶Coverමාහා මේ මල් මාවතේ.....Anushka Thilan Kekulawala
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Mal Mawathe LyricsMe Mal Mawathe Lyrics Englishමේ මල් මාවතේමේ මල් මාවතේ ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics
