Sudu Nangiye As Wahagena Lyrics
“Sudu nangiye aes vahagena inna epa dukata” (සුදු නංගියෙ ඇස් වහගෙන ඉන්න එපා දුකට): Sudu Nangiye As Wahagena (සුදු නංගියෙ ඇස් වහගෙන) lyrics, a Sinhala heartbreak song sung by Roshan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුදු නංගියෙ ඇස් වහගෙන ගී පද.
| SONG | Sudu Nangiye As Wahagena |
|---|---|
| SINGER | Roshan Fernando |
| CATEGORY | Heart Break |
| VIEWS | 19 |
| UPDATED |
Sudu Nangiye As Wahagena Lyrics Singlish
Sudu nangiye aes vahagena inna epa dukata
Piyaabanna ida thiyanawa ahase ona thanaka
Igillenna parissamen sulan kod emata
Sinasenna kal thiyanawa satthai thaw numbata....
Kochchara kaalayak balan unnath mama obawa
Himiwenne nae kawadath api nam me apata
Api denna me gewanne karumayak da uruma
Ehema hitenakotath hitata kochchara nam duka da.....
Sudu nangiye.......
Me okkoma bala inne waradina thuru apata
Ae ayage aes vahanne bariwei yali obata
Parissamen igillenna podi nae me ahasa
Monawa unath mama innawa sudu nangiye obata....
Sudu nangiye.......සුදු නංගියෙ ඇස් වහගෙන ගී පද
සුදු නංගියෙ ඇස් වහගෙන ඉන්න එපා දුකට
පියාඹන්න ඉඩ තියනව අහසෙ ඕන තැනක
ඉගිල්ලෙන්නෙ පරිස්සමෙන් සුළං කෝඩ එමට
සිනාසෙන්න කල් තියනව සත්තයි තව නුඹට....
කොච්චර කාලයක් බලන් උන්නත් මම ඔබව
හිමිවෙන්නේ නෑ කවදත් අපි නම් මේ අපට
අපි දෙන්නා මේ ගෙවන්නෙ කරුමයක් ද උරුම
එහෙම හිතෙනකොටත් හිතට කොච්චර නම් දුක ද.....
සුදු නංගියේ.......
මේ ඔක්කොම බලා ඉන්නෙ වරදින තුරු අපට
ඒ අයගේ ඇස් වහන්න බැරිවෙයි යලි ඔබට
පරිස්සමෙන් ඉගිල්ලෙන්න පොඩි නෑ මේ අහස
මොනව උනත් මම ඉන්නව සුදු නංගියෙ ඔබට....
සුදු නංගියේ.......
Performances of Sudu Nangiye As Wahagena
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Nangiye As Wahagena” on YouTube.
Cover Versions · 6
▶CoverRoshan Fernando Nonstop | Flashback || රොෂාන් ප්‍රනාන්දුගේ ජනප්‍රිය ගීත කිහිපයක් එකදිගටASI CREATIONS 🎶
▶CoverSudu Nangiye As Wahagena I Roshan Fernando I Prasad Radio I YouTubePrasad Radio
▶Coverසුදු නංගියේ ඇස් වහගෙන ඉන්න එපාMigara
▶Coverසුදු නංගියේ ඇස් වහගෙනIsuru Samarathunga
▶CoverSudu Nangiye as wahagena(සුදු නංගියෙ ඇස් වහගෙන)Roshan fernando songs ##Gama (ගාමා) Ampara
▶Coverසුදු නංගියෙ ඇස් වහගෙන statesstates miusic
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Nangiye As Wahagena LyricsSudu Nangiye As Wahagena Lyrics Englishසුදු නංගියෙ ඇස් වහගෙනසුදු නංගියෙ ඇස් වහගෙන ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics