Supem Suwadak Aran Lyrics by Roshan Fernando
Supem Suwadak Aran (සුපෙම් සුවඳක් අරන්) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Supem Suwadak Aran lyrics in Sinhala script (සුපෙම් සුවඳක් අරන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Supem Suwadak Aran |
|---|---|
| SINGER | Roshan Fernando |
| VIEWS | 27 |
| UPDATED |
Supem Suwadak Aran Lyrics
Supem suwandak aran avith sulagak lesin
Sada raedenu sithe obai mage jeevithe
Hina ahurak aran naevum paethumak lesin
Sada raedenu sithe obai mage jeevithe
Pahan tharuwak welaa obe lokaya puraa
Idinnam saemada langin miyena thuraa
Obe sewanata welaa depa mula daewatila
Raedi innam sada hadin senehasa puda
Supem suwandak .../
Obe surathal sina niwai duk waedanaa
Piri sitha saenasunaa hadehi senehasa nisaa
Baethin peruman puraa avith sasare saraa
Hithe naewathunu nisaa mamath obage sadaa ..
Supem suwandak .../සුපෙම් සුවඳක් අරන් ගී පද
සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින්
සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ
හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින්
සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ
පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා
ඉදින්නම් සැමදා ලඟින් මියෙනා තුරා
ඔබේ සෙවනට වෙලා දෙපා මුල දැවටිලා
රැදී ඉන්නම් සදා හදින් සෙනෙහස පුදා
සුපෙම් සුවඳක් ..../
ඔබේ සුරතල් සිනා නිවයි දුක් වේදනා
පිරී සිත සැනසුනා හදෙහි සෙනෙහස නිසා
බැතින් පෙරුමන් පුරා ඇවිත් සසරේ සරා
හිතේ නැවතුනු නිසා මමත් ඔබගේ සදා ..
සුපෙම් සුවඳක් ..../Performances of Supem Suwadak Aran
Cover versions, live performances, and reality-show contestant performances of “Supem Suwadak Aran” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowBashi Poorna | Supem Suwadak Aran (සුපෙම් සුවඳක් අරන්) | Blind Auditions | The Voice Sri LankaBashi Poorna
▶Reality ShowBashi Poorna | Supem Suwadak Aran (සුපෙම් සුවඳක් අරන්) | Blind Auditions | The Voice Sri LankaBashi Poorna
▶Reality ShowBashi Poorna | Supem Suwadak Aran (සුපෙම් සුවඳක් අරන්) | Blind Auditions | The Voice Sri LankaBashi Poorna
▶Reality ShowBashi Poorna | Supem Suwadak Aran (සුපෙම් සුවඳක් අරන්) | Blind Auditions | The Voice Sri LankaBashi Poorna
Live Performances · 1
Cover Versions · 12
▶CoverSupem suwadak aran (සුපෙම් සුවඳක් අරන් )- Roshan & Thilinikawikara hitha
▶Coverසුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින් සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ... | HOUSE FULLHiru TV LIVE
▶Coverසුපෙම් සුවඳක් අරන් | Proressive EDM | Supem Suwadak Aran | @nightfly-x3iNightFly
▶CoverSupem Suwandak Aran | සුපෙම් සුවඳක් අරන් | Covered by MADUU SHANKA ft HASHINI BHAGYAMaduu Shanka
▶CoverSupem Suwadak Aran Roshan Fernando x264MrPiyalindika
▶Coverසුපෙම් සුවඳක් අරන් Cover version | Covered by Pahanmi KandanaarachchiS music
▶CoverSupem Suwandak Aran | සුපෙම් සුවඳක් අරන් | Female Cover by @norha_covers NORHA
▶Coverසුපෙම් සුවඳක් අරන්CSM
▶CoverSupem suwadak aran (සුපෙම් සුවඳක් අරන් )- Roshan & Thilini | Sinhala Song | Old SongsSL Music Feed
▶CoverSupem suwadak aran ,සුපෙම් සුවඳක් අරන් ,හැම භවයකම ඔයා මගේ වේවාPradeep Sri Lanka
▶CoverSupem Suwadak Aran | New Lovers Version | සුපෙම් සුවඳක් අරන්dp Creations
▶Coverසුපෙම් සුවඳක් අරන් | Supem Suwadak Aran | Roshan Fernando | Thilini Fernando | Sinhala SinduYT Relax Up
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Supem Suwadak Aran LyricsSupem Suwadak Aran Lyrics Englishසුපෙම් සුවඳක් අරන්සුපෙම් සුවඳක් අරන් ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics
