Mata Duka Hithenawa Lyrics by Roshan Fernando
Mata Duka Hithenawa (මට දුක හිතෙනවා) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Mata Duka Hithenawa lyrics in Sinhala script (මට දුක හිතෙනවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mata Duka Hithenawa |
|---|---|
| SINGER | Roshan Fernando |
| VIEWS | 9 |
| UPDATED |
Mata Duka Hithenawa Lyrics
Mata duka hitenava hemavita den oba langa nathi hinda
Mulu rae nindak nae mata den oya aes sihi venava
Hadana taram daevena taram oba hinda man jeevithe
Vena kawuruth nahanae man taram aadare
Mage senehe oyaa herada giath venvela
Vaetena kandulak aese hangan hidami oba enatura
Hadae susuman pavaa oyaa patanava sadaa
Lovae sitina tura mage pana tika oyaa
Obama patala sasarae diviye taniya mata langvela
Kavuda danne mage shoke layata duka huru vela
Raeya sihine pavaa hadai maa tani vela
Lovae sitina tura mage pana tika oyaa
Mata duka hitenava ...........මට දුක හිතෙනවා ගී පද
මට දුක හිතෙනවා හැමවිට දැන් ඔබ ළඟ නැති හින්දා
මුළු රෑ නින්දක් නෑ මට දැන් ඔය ඇස් සිහිවෙනවා
හඩන තරම් දැවෙන තරම් ඔබ හින්දා මං ජීවිතේ
වෙන කවුරුත් නැහැනේ මං තරම් ආදරේ
මගේ සෙනෙහෙ ඔයා හැරදා ගියත් වෙන්වෙලා
වැටෙන කඳුළක් ඇසේ හංගන් හිඳමි ඔබ එනතුරා
හදේ සුසුමන් පවා ඔයා පතනවා සදා
ලොවේ සිටිනා තුරා මගේ පන ටික ඔයා
ඔබම පතලා සසරේ දිවියේ තනිය මට ලංවෙලා
කවුද දන්නේ මගේ ශෝකේ ලයට දුක හුරු වෙලා
රැයේ සිහිනේ පවා හඩයි මා තනිවෙලා
ලොවේ සිටිනා තුරා මගේ පන ටික ඔයා
මට දුක හිතෙනවා ...........
Performances of Mata Duka Hithenawa
Cover versions, live performances, and reality-show contestant performances of “Mata Duka Hithenawa” on YouTube.
Cover Versions · 10
▶CoverMata Duka Hithenawa - Roshan Fernando [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverMata Duka Hithenwa - Roshan Fernando | මට දුක හිතෙනවා - රොෂාන් ෆෙර්ණන්ඩෝSri Tv
▶CoverMata Duka Hithenawa - Roshan FernandoSinhala New Songs
▶Cover"Mata Duka Hithenawa" -Roshan FernandoMadusha Indunil
▶CoverMata Duka Hithenawa I Roshan Fernando I Prasad Radio I YouTubePrasad Radio
▶Coverමට දුක හිතෙනවා හැමවිට දැන්........nima nanayakkara
▶Covermusic/love dj/2015-Mata Duka Hithenawa(මට දුක හිතෙනවා) House Mix DjVOICE CHANGES
▶Coverමට දුක හිතෙනවා { priyantha video}priyantha jayawardana
▶CoverMata Duka Hithenawa Roshan Fernando www hirutv lkroomy yehiya
▶Covermata duka hithenawa(හඩන තරම්)ROSHAN FERNANDOHeart music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mata Duka Hithenawa LyricsMata Duka Hithenawa Lyrics Englishමට දුක හිතෙනවාමට දුක හිතෙනවා ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics