Hitha Hiri Wattana Lyrics by Roshan Fernando
Hitha Hiri Wattana (හිත හිරි වට්ටන) is a Sinhala song sung by Roshan Fernando. The lyrics were written by Priyal Wijesinhe. This page presents the Hitha Hiri Wattana lyrics in Sinhala script (හිත හිරි වට්ටන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hitha Hiri Wattana |
|---|---|
| SINGER | Roshan Fernando |
| LYRICIST | Priyal Wijesinhe |
| COMPOSER | Roshan Fernando |
| VIEWS | 54 |
| UPDATED |
Hitha Hiri Wattana Lyrics
Hita hiri wattana oya loku aes deka
Hita hiri wattana oya loku aes deka liyaganna sinnakkara
Nidan karannada man mage pana tika ahankara oya hita yata
Liyaganna sinnakkara denavada mata oya aes deka
Liyaganna sinnakkara denavada mata oya aes deka
Kattama kaluvara raeka avith oba sakman kara hita matthe..
Hirikada heethala kawiyak liwwada kanamaediri eli asse
Sakman kara hita matthe
Hita hiri wattana...
Liyaganna sinnakkara denavada mata oya aes deka ..
Neththara yuga yatin seeruwata nidanna vith saenisille..
Oba aeharenam ahipillakvath nogaha rakinnam pana se
Nidanna vith saenisille ..
Hita hiri wattana ..
Liyaganna sinnakkara denavada mata oya aes deka ...හිත හිරි වට්ටන ගී පද
හිත හිරි වට්ටන ඔය ලොකු ඇස් දෙක
හිත හිරි වට්ටන ඔය ලොකු ඇස් දෙක ලියාගන්න සින්නක්කර
නිදන් කරන්නද මං මගේ පන ටික අහංකාර ඔය හිත යට
ලියාගන්න සින්නක්කර දෙනවද මට ඔය ඇස් දෙක
ලියාගන්න සින්නක්කර දෙනවද මට ඔය ඇස් දෙක
කට්ටම කළුවර රැක ඇවිත් ඔබ සක්මන් කර හිත මත්තේ..//
හිරිකඩ හීතල කවියක් ලිව්වද කණාමැදිරි එළි අස්සේ
සක්මන් කර හිත මත්තේ
හිත හිරි වට්ටන..../
ලියාගන්න සින්නක්කර දෙනවද මට ඔය ඇස් දෙක ..//
නේත්තරා යුග යටින් සීරුවට නිදන්න විත් සැනසිල්ලේ..//
ඔබ ඇහැරේනම් අහිපිල්ලක්වත් නොගහා රකින්නම් පණ සේ
නිදන්න විත් සැනසිල්ලේ ..
හිත හිරි වට්ටන ../
ලියාගන්න සින්නක්කර දෙනවද මට ඔය ඇස් දෙක ...////
Performances of Hitha Hiri Wattana
Cover versions, live performances, and reality-show contestant performances of “Hitha Hiri Wattana” on YouTube.
Cover Versions · 12
▶CoverYAKA CREW - PUNJAB MEDLEY (Coke Kottu Beat Party) KuliyapitiyaYaka Crew
▶Cover"හිත හිරි වට්ටන ඔය ලොකු ඇස් දෙක" කිරිඳිවැල හොල්ලපු සිංදුව | 𝐇𝐈𝐑𝐔 𝐌𝐄𝐆𝐀 𝐁𝐋𝐀𝐒𝐓Hiru TV LIVE
▶CoverHitha Hiri Wattana ReMix (හිත හිරි වට්ටන) Sinhala Dj ReMix | Best Song ReMix Dj AsiriAsi ReMix
▶Coverහිත හිරිවට්ටන ඔයලොකු ඇස්දෙක | Hitha Hiriwattana EDM Cover SongMusic Seeker
▶CoverHitha hiri wattana | හිත හිරි වට්ටන (EDM Cover)Music Univer
▶CoverHitha Hiri Wattana( හිත හිරි වට්ටන ) |FLASHBACK| Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶Coverහිත හිරි වට්ටන dj || hitha hiri wattana dj || with free fire game play || Roshan Fernando songDJz-SUPASAN-LBDeejz ♪
▶CoverHitha Hiri Wattana | Roshan Fernando | BASS BOOSTED | Short Thing'SShort Thing's By Thiwanka
▶CoverHitha Hiriwattana | හිත හිරි වට්ටන | BASS BOOSTED @VISBEATZVIS BEATS
▶Coverහිත හිරි වට්ටන ඔය ලොකු ඇස් දෙක | Hitha Hiri Wattana Oya Loku Es Deka | Roshan FernandoSL band hitz
▶Coverහිත හිරි වට්ටන ඔය ලොකු ඇස් දෙක - Hitha Hiri Wattana Oya Loku As Deka - Roshan Fernando - Panhinda TVPanhinda TV
▶Coverhitha hiri wattana | හිත හිරි වට්ටන | edm sinhala songs | yakkaha naadaYakkha Naada
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hitha Hiri Wattana LyricsHitha Hiri Wattana Lyrics Englishහිත හිරි වට්ටනහිත හිරි වට්ටන ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando LyricsRoshan Fernando ComposerPriyal Wijesinhe Lyricist