Surathal Muwe Kiri Mal Sina Lyrics
“Suratal muwe kiri mal sina mata lokayak himi kala” (සුරතල් මුවේ කිරි මල් සිනා මට ලෝකයක් හිමි කළා), Surathal Muwe Kiri Mal Sina (සුරතල් මුවේ කිරි මල් සිනා) lyrics: a Sinhala song about a son sung by Roshan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුරතල් මුවේ කිරි මල් සිනා ගී පද, and many know it simply as Suratal muwe.
| SONG | Surathal Muwe Kiri Mal Sina |
|---|---|
| SINGER | Roshan Fernando |
| CATEGORY | Son |
| VIEWS | 9 |
| UPDATED |
Surathal Muwe Kiri Mal Sina Lyrics Singlish
Suratal muwe kiri mal sina mata lokayak himi kala
Kumareku vela avidin oya sihine mage raja kala
Punchi puthe ma suratal puthe suralo indan awada mehe
Ma balaye mage adare yali himi wuna wage dathe
Pethu heenaye hada ma gawamai ada
Senehasa gene mage puta semada
Lada adare ruva ma wage mai numba
Dinuwa wagei jeewithe ma sada
Matu dinakadi hiru men dili
Jaya gannako mage puta //
Divi mawate ena sanvedana langa
Senasuma gene mage puta semada
Ran mini nowe mata numbawai age ada
Satutak dene ma pathum ituwela
Matu dinakadi hiru men dili
Jaya gannako mage puta //සුරතල් මුවේ කිරි මල් සිනා ගී පද
සුරතල් මුවේ කිරි මල් සිනා මට ලෝකයක් හිමි කළා
කුමරෙකු වෙලා ඇවිදින් ඔයා සිහිනේ මගේ රජ කළා
පුංචි පුතේ මා සුරතල් පුතේ සුරලෝ ඉඳන් ආවාද මෙහේ
මා බාලයේ මගේ ආදරේ යලි හිමි වුනා වගේ දෑතේ
පැතු හීනයේ හැඩ මා ගාවමයි අද
සෙනෙහස ගෙනේ මගේ පුතා සැමදා
ලද ආදරේ රුව මා වාගේමයි නුඹ
දිනුවා වගෙයි ජීවිතේ මා සදා
මතු දිනකදි හිරු මෙන් දිලී
ජය ගන්නකෝ මගේ පුතා //
දිවි මාවතේ එන සංවේදනා ලඟ
සැනසුම ගෙනේ මගෙ පුතා සැමදා
රන් මිණි නොවේ මට නුඹවයි අගේ අද
සතුටක් දැනේ මා පැතුම් ඉටුවෙලා
මතු දිනකදි හිරු මෙන් දිලී
ජය ගන්නකෝ මගේ පුතා //
Related Songs and Tags
Surathal Muwe Kiri Mal Sina LyricsSurathal Muwe Kiri Mal Sina Lyrics Englishසුරතල් මුවේ කිරි මල් සිනාසුරතල් මුවේ කිරි මල් සිනා ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics