Oba Nidana Sohona Langa Lyrics
“Oba nidana sohona langa mage sohona idiwewa” (ඔබ නිදන සොහොන ළඟ මගේ සොහොන ඉඳිවේවා): Oba Nidana Sohona Langa (ඔබ නිදන සොහොන ළඟ) lyrics, a Sinhala heartbreak song sung by Roshan Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ඔබ නිදන සොහොන ළඟ ගී පද.
| SONG | Oba Nidana Sohona Langa |
|---|---|
| SINGER | Roshan Fernando |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 24 |
| UPDATED |
Oba Nidana Sohona Langa Lyrics Singlish
Oba nidana sohona langa mage sohona idiwewa
E amaraniya pem suwandin mal pibidewa
Me wage dukak kisi kalakadi katat nomawewa
Matu jati pawa oba mage pemwathiyama wewa
Diviya purawata lanwee innayi ma pattuway
Wenwee yannata situwa da ada awasan gamane //
Dedenawa lanwee dedenawa lanwee
Bandi adare ko dan pemwathiye
Oba nidana sohona langa ....
Mage lowa anduruyi sanda dewduwa na yali ennewa
Hadawatha walapeyi obe namen ma miyulasiye //
Matu sasara pura matu sasara pura
Hamuwaemu yali preme namen
Oba nidana sohona .........ඔබ නිදන සොහොන ළඟ ගී පද
ඔබ නිදන සොහොන ළඟ මගේ සොහොන ඉඳිවේවා
ඒ අමරණීය පෙම් සුවඳින් මල් පිබිදේවා
මේ වාගෙ දුකක් කිසි කළකදි කාටත් නොමවේවා
මතු ජාති පවා ඔබ මගෙ පෙම්වතියම වේවා
දිවිය පුරාවට ළංවී ඉන්නයි මා පැතුවේ
වෙන්වී යන්නට සිතුව ද අද අවසන් ගමනේ //
දෙදෙනා ළංවී දෙදෙනා ළංවී
බැඳි ආදරේ කෝ දැන් පෙම්වතියේ
ඔබ නිදන සොහොන ළඟ ....
මගෙ ලොව අඳුරුයි සඳ දෙව්දුව නෑ යලි එන්නේ
හදවත වැළපෙයි ඔබෙ නාමෙන් මා මියුලැසියේ //
මතු සසර පුරා මතු සසර පුරා
හමුවෙමු යළි ප්‍රේමේ නාමෙන්
ඔබ නිදන සොහොන .........
Performances of Oba Nidana Sohona Langa
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Nidana Sohona Langa” on YouTube.
Live Performances · 2
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Nidana Sohona Langa LyricsOba Nidana Sohona Langa Lyrics Englishඔබ නිදන සොහොන ළඟඔබ නිදන සොහොන ළඟ ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics



