Kasawathata Punchi Puthe Lyrics by Roshan Fernando
Kasawathata Punchi Puthe (කසාවතට පුංචි පුතේ) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Kasawathata Punchi Puthe lyrics in Sinhala script (කසාවතට පුංචි පුතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kasawathata Punchi Puthe |
|---|---|
| SINGER | Roshan Fernando |
| VIEWS | 62 |
| UPDATED |
Kasawathata Punchi Puthe Lyrics
Kasavata punchi puthe numba dan dunne
Mama sasara dukin ethera wenna hitagena nowe
Mata samaweyan raththarath puthe
Mata samaweyan raththarath puthe
Wessanthara maha nirindun daru dan dunne
Nivanata yana maga sari karagannataayi puthe
Eth puthe asarana maa numba dan dunne
Nethi berikam iha wahagiya nisai jeewithe
Mata samaweyan raththarath puthe
Mata samaweyan raththarath puthe
Kasavata punchi puthe....
Kasawathin sarasi numba niwasata aada
Numbe mauge nethe pirunu kandulu bindu pura
Sansaren etharata yana maga meyai kiya
Sema hadawatha suwa kala mana bana desum kiya
Mata samaweyan raththarath puthe
Mata samaweyan raththarath puthe
Kasavata punchi puthe....
(Mata samaweyan raththarath puthe...////)කසාවතට පුංචි පුතේ ගී පද
කසාවතට පුංචි පුතේ නුඹ දන් දුන්නේ
මම සසර දුකින් එතෙර වෙන්න හිතාගෙන නොවේ
මට සමාවෙයන් රත්තරත් පුතේ
මට සමාවෙයන් රත්තරත් පුතේ
වෙස්සන්තර මහ නිරිඳුන් දරු දන් දුන්නේ
නිවනට යන මග සරි කරගන්නටයි පුතේ
ඒත් පුතේ අසරණ මා නුඹ දන් දුන්නේ
නැති බැරිකම් ඉහ වහගිය නිසයි ජීවිතේ
මට සමාවෙයන් රත්තරත් පුතේ
මට සමාවෙයන් රත්තරත් පුතේ
කසාවතට පුංචි පුතේ....
කසාවතින් සැරසී නුඹ නිවසට ආදා
නුඹේ මවුගෙ නෙතේ පිරුණු කඳුලු බිඳු පුරා
සංසාරෙන් එතෙරට යන මග මෙයයි කියා
සැම හදවත් සුව කළ මැන බණ දෙසුම් කියා
මට සමාවෙයන් රත්තරත් පුතේ
මට සමාවෙයන් රත්තරත් පුතේ
කසාවතට පුංචි පුතේ....
(මට සමාවෙයන් රත්තරත් පුතේ...////)Performances of Kasawathata Punchi Puthe
Cover versions, live performances, and reality-show contestant performances of “Kasawathata Punchi Puthe” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶Coversinhala song - Kasawathata punchi puthe - කසාවතට පුංචි පුතේ - Roshan fernandoDanusha madushan
▶Coverකසාවතට පුංචි පුතේ....(Kasawathata punchi puthe)SL Tube (Thilanka)
▶CoverKasawathata Punchi Puthe - Roshan Fernando - High Quality AudioPATI ROLL
▶CoverKasawathata punchi puthe - Roshan Fernando SongMusic is Life
▶CoverKasawathata punchi puthe roshan fernando flashback | octapad lesson sinhalaNishantha Dharmapriya
▶CoverKasawathata punchi puthe Ai remix | කසාවතට පුන්චි පුතේ Ai remixD&S remix
▶CoverKasawathata Punchi Puthek I Roshan Fernando I Prasad Radio I YouTubePrasad Radio
▶CoverKASAWATHATA PUNCHI PUTHE | ROSHAN FERNANDOMawara Music Band
▶CoverKasawathata punchi puthe | Roshan fernandochootysamee
▶Coverkasawathata punchi puthe කසාවතට පුංචි පුතේGAYAN OFFICIAL
▶Coverකසාවකට පුංචි පුතේ | Kasawathata punchi puthe Cover Version | Udayanga K @flashbackofficial9073Save Creations
▶CoverRoshan Fernando - Kasawathata punchi puthe | රොෂාන් ප්‍රනාන්දු - කසාවතට පුන්චි පුතේMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kasawathata Punchi Puthe LyricsKasawathata Punchi Puthe Lyrics Englishකසාවතට පුංචි පුතේකසාවතට පුංචි පුතේ ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics

