Sihina Danawwaka Ma Lyrics
“Sihina danavvaka ma thanikara giya” (සිහින දනව්වක මා තනිකර ගිය): Sihina Danawwaka Ma (සිහින දනව්වක මා) lyrics, a Sinhala heartbreak song sung by Roshan Fernando, with words by Nishani Fernando, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sihina danavvaka, and in Sinhala it is සිහින දනව්වක මා ගී පද.
| SONG | Sihina Danawwaka Ma |
|---|---|
| SINGER | Roshan Fernando |
| LYRICIST | Nishani Fernando |
| CATEGORY | Heart Break |
| VIEWS | 10 |
| UPDATED |
Sihina Danawwaka Ma Lyrics Singlish
Sihina danavvaka ma thanikara giya
Obagen ma meya vimasanne
An kisiwaku na pilithuru diya haki
(Oba pamanai saranata inne...//)
Malak visin milinava ma senehasa
Hin kederi hada namvanne
Venathak patu oba hiru sandu abhiyasa
(Sinha muvaradin sarasenna...//)
Sihina danavvaka...
Min pera davasaka peradi netha ma
Ekama isavvaka jeevithaye
Oba veni ayekuta pem kala varadata
(Danduvama ada ma vindvanne...//)
Sihina danavvaka...සිහින දනව්වක මා ගී පද
සිහින දනව්වක මා තනිකර ගිය
ඔබගෙන් මා මෙය විමසන්නේ
අන් කිසිවකු නෑ පිළිතුරු දිය හැකි
(ඔබ පමණයි සරණට ඉන්නේ...//)
මලක් විසින් මිලිනව මා සෙනෙහස
හීන් කෙඳිරි හඩ නංවන්නේ
වෙනතක් පැතු ඔබ හිරු සඳු අභියස
(සිනහ මුවරදින් සැරසෙන්නේ...//)
සිහින දනව්වක...
මින් පෙර දවසක පැරදී නැත මා
එකම ඉසව්වක ජීවිතයේ
ඔබ වැනි අයෙකුට පෙම් කළ වරදට
(දඬුවම අද මා විඳවන්නේ...//)
සිහින දනව්වක...
Related Songs and Tags
Sihina Danawwaka Ma LyricsSihina Danawwaka Ma Lyrics Englishසිහින දනව්වක මාසිහින දනව්වක මා ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando LyricsNishani Fernando Lyricist