Gewunu Atheethaya Lyrics by Roshan Fernando
Gewunu Atheethaya (ගෙවුණු අතීතය) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Gewunu Atheethaya lyrics in Sinhala script (ගෙවුණු අතීතය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gewunu Atheethaya |
|---|---|
| SINGER | Roshan Fernando |
| VIEWS | 1 |
| UPDATED |
Gewunu Atheethaya Lyrics
gewunu atheethaya mathaketa ennata katayuthu karannepa
mihiri vadan ho duk dena kandulak minpasu oben epa
dewunu tharam hada haduwa ananthai
pem kala obama nisa
dennunu tharam oba mage kiya
obahata nae dennune...//
sithunu tharam api idimu kiya
eka vahalak sewane
mihiri vadan pem hasun liya
obamai mata dunne...//
ae pem hasunata handami kiya
oba nae mata labune
gewunu atheethaya ...ගෙවුණු අතීතය ගී පද
ගෙවුණු අතීතය මතකෙට එන්නට කටයුතු කරන්නෙපා
මිහිරි වදන් හෝ දුක් දෙන කඳුලක් මින්පසු ඔබෙන් එපා
දැවුණු තරම් හද හැඩුවා අනන්තයි
පෙම් කල ඔබම නිසා
දැනුනු තරම් ඔබ මගේ කියා
ඔබහට නෑ දැනුනේ...//
සිතුනු තරම් අපි ඉදිමු කියා
එක වහලක් සෙවනේ
මිහිරි වදන් පෙම් හසුන් ලියා
ඔබමයි මට දුන්නේ..//
ඒ පෙම් හසුනට හඬමි කියා
ඔබ නෑ මට ලැබුනේ
ගෙවුණු අතීතය .../Performances of Gewunu Atheethaya
Cover versions, live performances, and reality-show contestant performances of “Gewunu Atheethaya” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gewunu Atheethaya LyricsGewunu Atheethaya Lyrics Englishගෙවුණු අතීතයගෙවුණු අතීතය ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics



