Mama Mukuth Kiyannema Na Mai Lyrics
“Mama mokuth kiyanne ma naemai” (මම මොකුත් කියන්නෙම නෑමයි): Mama Mukuth Kiyannema Na Mai (මම මොකුත් කියන්නෙම නෑමයි) lyrics, a Sinhala heartbreak song sung by Roshan Fernando, with words by Vithanage Wimal, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මම මොකුත් කියන්නෙම නෑමයි ගී පද, and many know it simply as Mama mokuth.
| SONG | Mama Mukuth Kiyannema Na Mai |
|---|---|
| SINGER | Roshan Fernando |
| LYRICIST | Vithanage Wimal |
| COMPOSER | Roshan Fernando |
| CATEGORY | Heart Break |
| VIEWS | 21 |
| UPDATED |
Mama Mukuth Kiyannema Na Mai Lyrics Singlish
Mama mokuth kiyanne ma naemai
Hitha riden kathandara bomai
Obawa therum gannama baemai
(Wen wenna hithanneth obamai...//)
Mudu sara sandhe sihilalle
Hiru kirana genena arunalle
(Muthu pinna pipuna thananille
Hamuuna edha saenisille...//)
Mama mokuth....
E mihiri atheethaya nimavee
Nethu kandulu walin yamu wen vee
(Oba giyath keneku ha lan vee
Ma innam saemada thanivee...//)
Mama mokuth....මම මොකුත් කියන්නෙම නෑමයි ගී පද
මම මොකුත් කියන්නෙම නෑමයි
හිත රිදෙන කතන්දර බෝමයි
ඔබව තේරුම් ගන්නම බෑමයි
(වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි...//)
මුදු සරා සඳේ සිහිළැල්ලේ
හිරු කිරණ ගෙනෙන අරුණැල්ලේ
(මුතු පින්න පිපුණ තණනිල්ලේ
හමුවුණා එදා සැනසිල්ලේ...//)
මම මොකුත්....
ඒ මිහිරි අතීතය නිමවී
නෙතු කඳුළු වලින් යමු වෙන් වී
(ඔබ ගියත් කෙනෙකු හා ළං වී
මා ඉන්නම් සැමදා තනිවී...//)
මම මොකුත්....
Performances of Mama Mukuth Kiyannema Na Mai
Cover versions, live performances, and reality-show contestant performances of “Mama Mukuth Kiyannema Na Mai” on YouTube.
Cover Versions · 5
▶CoverMama Mukuth Kiyannema Na Mai - Roshan Fernando Official Video From www.Music.lkMusic.lk
▶Coverමම මොකුත් කියන්නෙම නෑමයි (mama mokuth kiyannema nemai)Harsha Dilendra
▶Coverමම මොකුත් කියන්නෙම නෑ මයි..... mama mokuth kiyannema namai..... ......dedunu සේයා....dedunu සේයා
▶CoverMama Mukuth Kiyannema Na Mai Roshan Fernando - Musicbox slMusicbox.sl
▶CoverMama Mukuth Kiyannema Na Mai Roshan Fernando DVD www Music lkErandiya Sumanaweera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mama Mukuth Kiyannema Na Mai LyricsMama Mukuth Kiyannema Na Mai Lyrics Englishමම මොකුත් කියන්නෙම නෑමයිමම මොකුත් කියන්නෙම නෑමයි ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando LyricsRoshan Fernando ComposerVithanage Wimal Lyricist