Sinasenna Mata Awasara Lyrics by Roshan Fernando
Sinasenna Mata Awasara (සිනාසෙන්න මට අවසර) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Sinasenna Mata Awasara lyrics in Sinhala script (සිනාසෙන්න මට අවසර ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sinasenna Mata Awasara |
|---|---|
| SINGER | Roshan Fernando |
| VIEWS | 67 |
| UPDATED |
Sinasenna Mata Awasara Lyrics
Sinasenna mata avasara denu mena
Sinasenna aasai
Hadanna avasara denu mena maa hata
Hadanna mata aasai
E oba wenuwen pamanai
Atheetaye ek dawata hamuwi
Api deduwa mathakai
Punchi ma detat wirasaka weela
Api haduwa mathakai
Kiyaganna beri dahasak situwili
Sita deduwa mathakai .......
Dutuwa palamu daa wage ma thaamath
Hitata obawa sondurai
Oba langa aethnam nithara dakinnata
Mage lowama sondurui
Gewana adata wediyen elabena heta
Dawasa ape sondurui .........සිනාසෙන්න මට අවසර ගී පද
සිනාසෙන්න මට අවසර දෙනු මැන
සිනාසෙන්න ආසයි
හඩන්න අවසර දෙනු මැන මා හට
හඩන්න මට ආසයි
ඒ ඔබ වෙනුවෙන් පමණයි
අතීතයේ එක් දවසට හමුවී
අපි දෙඩුවා මතකයි
පුංචිම දේටත් විරසක වීලා
අපි හැඩුවා මතකයි
කියාගන්න බැරි දහසක් සිතුවිලි
සිත දෙඩුවා මතකයි .......
දුටුව පළමු දා වගේම තාමත්
හිතට ඔබව සොඳුරයි
ඔබ ළඟ ඇත්නම් නිතර දකින්නට
මගේ ලොවම සොඳුරුයි
ගෙවන අදට වැඩියෙන් එළඹෙන හෙට
දවස අපේ සොඳුරුයි .........
Related Songs and Tags
Sinasenna Mata Awasara LyricsSinasenna Mata Awasara Lyrics Englishසිනාසෙන්න මට අවසරසිනාසෙන්න මට අවසර ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics