Methuwak Dura

Song Details: Singer & Composer Information
Methuwak Dura Lyrics in Sinhala (මෙතුවක් දුර ගී පද) and English by Roshan Fernando, written by Sajith V Chathuranga and composed by Radeesh Vandebona. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Methuwak Dura
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
4

Methuwak Dura Lyrics

Methuwak dura gewala methekin api dedena
Samu ganna nowe
(Mama pem keruwe...//)

Obagen lada hasarel kandulak wi denethin
Galuwa hara rahasin oba na mage asalain
Obamai thama wimasanne saththai hitin mage...

Methuwak dura gewala...

Mage senehe madi nam ada athi thana honda nam
Ape asurata wediyen oba ada sathutin nam
Mama na hirihara karanne innam durin obe...

Methuwak dura gewala.....//

මෙතුවක් දුර ගී පද

මෙතුවක් දුර ගෙවලා මෙත‍ෙකින් අපි දෙදෙනා
සමු ගන්න නොවේ 
(මම පෙම් කෙරුවේ...//)

ඔබගෙන් ලද හසරැල් කඳුලක් වී දෙනෙතින්
ගැලුවත් හොර රහසින් ඔබ නෑ මගේ අසලින්
ඔබමයි තාම විමසන්නේ සත්තයි හිතින් මගේ...

මෙතුවක් දුර ගෙවලා...

මගේ සෙනෙහේ මදි නම් අද ඇති තැන හොඳ නම්
අපේ ඇසුරට වැඩියෙන් ඔබ අද සතුටින් නම්
මම නෑ හිරිහැර කරන්නේ ඉන්නම් දුරින් ඔබේ...

මෙතුවක් දුර ගෙවලා.....//

Frequently Asked Questions

Who sang Methuwak Dura?

Roshan Fernando performed Methuwak Dura. Roshan Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Methuwak Dura lyrics?

The lyrics for Methuwak Dura were written by Sajith V Chathuranga. Sajith V Chathuranga is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Methuwak Dura?

Radeesh Vandebona composed the music for Methuwak Dura. Radeesh Vandebona is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Methuwak Dura complete lyrics?

You can find the complete Methuwak Dura lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Methuwak Dura?

Methuwak Dura has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මෙතුවක් දුර ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මෙතුවක් දුර ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Methuwak Dura LyricsMethuwak Dura Song LyricsMethuwak Dura Lyrics Englishමෙතුවක් දුර Lyricsමෙතුවක් දුර ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando LyricsFernando Song LyricsRadeesh Vandebona ComposerSajith V Chathuranga Lyricist
Comments & Discussion

Share your thoughts about "Methuwak Dura" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Methuwak Dura" by Roshan Fernando

Song Video