Lassana Oba Dutudaa Lyrics by Roshan Fernando
Lassana Oba Dutudaa (ලස්සන ඔබ දුටු දා) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Lassana Oba Dutudaa lyrics in Sinhala script (ලස්සන ඔබ දුටු දා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lassana Oba Dutudaa |
|---|---|
| SINGER | Roshan Fernando |
| COMPOSER | Roshan Fernando |
| VIEWS | 14 |
| UPDATED |
Lassana Oba Dutudaa Lyrics
Lassana oba dutu da
Saththai sitha beduna
Horehin madesa bala
Mona monawada kiwwa
Kawuru unath oba hitawathiye
Mata adare hithuna
Thiyamo thiyamo .... I Love You
Thiyamo thiyamo .. I am crazy for you
Sundara sihineka ma thani vi sitha piruna
Yali oba dakina thura dina ganimin hitiya
Kawuru unath oba hitawathiye mata adare hithuna
Thiyamo thiyamo .... I Love You
Thiyamo thiyamo .. I am crazy for you
Oba gena sithamin ma diva ra latha wenawa
Adare kiyana thura oba soyamin enawa
Kawuru unath oba hitawathiye mata adare hithuna
Thiyamo thiyamo .... I Love You
Thiyamo thiyamo .. I am crazy for you
ලස්සන ඔබ දුටු දා ගී පද
ලස්සන ඔබ දුටු දා
සත්තයි සිත බැදුනා
හොරැහින් මදෙස බලා
මොන මොනවද කිව්වා
කවුරු උනත් ඔබ හිතවතියේ
මට ආදරේ හිතුනා
තියාමෝ තියාමෝ .... I Love You
තියාමෝ තියාමෝ .. I am crazy for you
සුන්දර සිහිනෙක මා තනි වී සිත පිරුනා
යලි ඔබ දකින තුරා දින ගනිමින් හිටියා
කවුරු උනත් ඔබ හිතවතියේ මට ආදරේ හිතුනා
තියාමෝ තියාමෝ .... I Love You
තියාමෝ තියාමෝ .. I am crazy for you
ඔබ ගැන සිතමින් මා දිව රෑ ලත වෙනවා
ආදරේ කියන තුරා ඔබ සොයමින් එනවා
කවුරු උනත් ඔබ හිතවතියේ මට ආදරේ හිතුනා
තියාමෝ තියාමෝ .... I Love You
තියාමෝ තියාමෝ .. I am crazy for you
Related Songs and Tags
Lassana Oba Dutudaa LyricsLassana Oba Dutudaa Lyrics Englishලස්සන ඔබ දුටු දාලස්සන ඔබ දුටු දා ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando LyricsRoshan Fernando Composer