Pini Watunata Sudu Nelumata Lyrics by Roshan Fernando
Pini Watunata Sudu Nelumata (පිණි වැටුනට සුදු නෙළුමට) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Pini Watunata Sudu Nelumata lyrics in Sinhala script (පිණි වැටුනට සුදු නෙළුමට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pini Watunata Sudu Nelumata |
|---|---|
| SINGER | Roshan Fernando |
| VIEWS | 27 |
| UPDATED |
Pini Watunata Sudu Nelumata Lyrics
Pini vetunata sudu nelumata bara vadi ven nae
Mala pipunata pini bindu wala venasak ven nae
Langa nomatiwa dura hitiata amathak ven nae
Oyage oya punchi hitata dukak denna bae
Siragatha sithuwili wala kisi aduwak nae
Api gathakala than than wala mathakaya yan nae //
Venadata vediyen adare kisi venasak nae
Mona dewal labunath mata oya naetuwa bae
Pini vetunata ........
Adata wada honda dawask heta naetiwen nae
Oba langa innawa nam mata kalaya yan nae //
Dinaganna oyawa hara vena kisiwak nae
Mona dewal labunath mata oya naetuwa bae
Pini vetunata ........පිණි වැටුනට සුදු නෙළුමට ගී පද
පිණි වැටුනට සුදු නෙළුමට බර වැඩි වෙන් නෑ
මල පිපුනට පිණි බිඳු වල වෙනසක් වෙන් නෑ
ළඟ නොමැතිව දුර හිටියට අමතක වෙන් නෑ
ඔයාගෙ ඔය පුංචි හිතට දුකක් දෙන්න බෑ
සිරගත සිතුවිලි වල කිසි අඩුවක් නෑ
අපි ගතකල තැන් තැන් වල මතකය යන් නෑ //
වෙනදට වැඩියෙන් ආදරෙ කිසි වෙනසක් නෑ
මොන දේවල් ලැබුණත් මට ඔයා නැතුව බෑ
පිණි වැටුනට ........
අදට වඩා හොඳ දවසක් හෙට නැතිවෙන් නෑ
ඔබ ළඟ ඉන්නව නම් මට කාලය යන් නෑ //
දිනාගන්න ඔයාව හැර වෙන කිසිවක් නෑ
මොන දේවල් ලැබුණත් මට ඔයා නැතුව බෑ
පිණි වැටුනට ........
Performances of Pini Watunata Sudu Nelumata
Cover versions, live performances, and reality-show contestant performances of “Pini Watunata Sudu Nelumata” on YouTube.
Live Performances · 2
Cover Versions · 8
▶CoverPini Watunata Sudu Nelumata - Roshan FernandoSrisurf
▶Coverපිනි වැටුණට සුදු නෙළුමට | Pini Watunata Sudu Nelumata EDM Cover by Music SeekerMusic Seeker
▶CoverPini Watunata Sudu Nelumata (Remix) |Ceylon BeatsCeylon Beats
▶CoverPini Watunata Sudu Nelumata | පිනි වැටුනට සුදු නෙලුමට | Life music LKHeart Tune
▶CoverPini Watunata Sudu Nelumata | Roshan Fernando | පිනි වැටුනට සුදු නෙලුමට | රොෂාන් ප්‍රනාන්දුKawya Ranahansa (KR Creations Business Center)
▶CoverPini Watunata (පිණි වැටුනට) | Denuwan Kaushaka | Nima ImaginationsNima Imaginations
▶CoverPini Watunata Sudu Nelumata (Roshan Fernando)Waruna Kangara
▶CoverPini Watunata Sudu Nelumata | Roshan FernandoCeylon ENT.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pini Watunata Sudu Nelumata LyricsPini Watunata Sudu Nelumata Lyrics Englishපිණි වැටුනට සුදු නෙළුමටපිණි වැටුනට සුදු නෙළුමට ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics

