Oba Harima Lassanai Lyrics by Roshan Fernando
Oba Harima Lassanai (ඔබ හරිම ලස්සනයි) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Oba Harima Lassanai lyrics in Sinhala script (ඔබ හරිම ලස්සනයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Harima Lassanai |
|---|---|
| SINGER | Roshan Fernando |
| VIEWS | 6 |
| UPDATED |
Oba Harima Lassanai Lyrics
Oba harima lassanai nangiye
Mata ahannata hitai nama obe
Hinahennako nage
Oravannepa ane
Mama obata adarei nangiye
Pini vaticcha himidiriye ennan
Mal ahula obata genath dennan
Hemadamat adarei kiyanan
Jivithema oba venuven innan
Oba harima ...
Paalu hitata oba lan venavanam
Handak sema ma oba rakagannan
Kandulak di venvela giyothin
Ahithak nae man taniyen innan
Oba harima ...ඔබ හරිම ලස්සනයි ගී පද
ඔබ හරිම ලස්සනයි නංගියේ
මට අහන්නට හිතයි නම ඔබේ
හිනැහෙන්නකෝ නගේ
ඔරවන්නෙපා අනේ
මම ඔබට ආදරෙයි නංගියේ
පිනි වැටිච්ච හිමිදිරියේ එන්නම්
මල් අහුලා ඔබට ගෙනත් දෙන්නම්..//
හැමදාමත් ආදරෙයි කියන්නම්
ජීවිතේම ඔබ වෙනුවෙන් ඉන්නම්..//
ඔබ හරිම .../
පාලු හිතට ඔබ ලං වෙනවානම්
හඳක් සේම මා ඔබ රැකගන්නම්..//
කඳුලක් දී වෙන්වෙලා ගියෝතින්
අහිතක් නෑ මං තනියෙන් ඉන්නම්..//
ඔබ හරිම .../
Performances of Oba Harima Lassanai
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Harima Lassanai” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 6
▶LiveOba Harima Lassanai Nangiye | ඔබ හරිම ලස්සනයි නංගියේ | Live CoverDope Sindu
▶LiveOba Harima Lassanai Nangiye | KAroke | With Out Voice | Roshan FernandoKaraoke Hub
▶LiveOba Harima Lassanai Nangiye | ඔබ හරිම ලස්සනයි නංගියේ | Live CoverDope Sindu
▶Liveඔබ හරිම ලස්සනයි නංගියේ Flashback Live KelaniyaCharith Perera
▶LiveOba Harima Lassanai Nangiye | ඔබ හරිම ලස්සනයි නංගියේ | Roshan Fernando | Flashback | Live CoverCovers Corner
▶Liveඔබ හරිම ලස්සනයි නංගියේ | Roshan Fernando| oba hrima lassanai nangiye | flashback live mega blastTips4U
Cover Versions · 12
▶CoverOba Harima Lassanai - Roshan FernandoNate Kmar
▶CoverGAME LASSANAMA LELI | OBA HARIMA LASSANAYI NANGIYE act Shine Arrows with Rose Alagiyawanna.Sri Lankan Lifestyle
▶CoverOba harima lassanai.wmvSN84able
▶CoverOba Harima Lassanai Nangiye | ඔබ හරිම ලස්සනයි නංගියේ | Flashback | wedding anniversary ShowSahani Jayamaha
▶CoverOba Harima Lassanai @ Tone Poem with Roshan FernandoRoo Tunes
▶CoverOba Harima Lassanai - ඔබ හරිම ලස්සනයි - Sumith Hashendra (Sithakin Nowe 2 Album)The Video Creator
▶CoverOba Harima Lassanai (ඔබ හරිම ලස්සනයි නංගියේ) by weekend boysWEEKEND BOYS
▶Coverඔබ හරිම ලස්සනයි නංගියේ | Oba Harima Lassanai Sinhala Cover Song by Music SeekerMusic Seeker
▶CoverOba Harima Lassanai Nangiye | Semi Acoustic | ඔබ හරිම ලස්සනයි නංගියේ | Roshan FernandoKSF Media
▶CoverOba Harima Lassanai(ඔබ හරිම ලස්සනයි නංගියෙ මට අහන්නට හිතයි නම ඔබේ රොෂාන් ප්‍රනාන්දු)Flash BackPS Creation
▶CoverOba Harima Lassanai Nangiye | Roshan Fernando | Flashback 2015MUSICAL HITZ
▶CoverFLASHBACK OBA HARIMA LASSANAI//ඔබ හරිම ලස්සනයි නංගියේ//ෆ්ලෑෂ්බෑක් boys//සිරස ලන්තය.සිරස tv.Manoj Alexander
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Harima Lassanai LyricsOba Harima Lassanai Lyrics Englishඔබ හරිම ලස්සනයිඔබ හරිම ලස්සනයි ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics
