Song Details: Singer & Composer Information
Matath Wada Lyrics in Sinhala (මටත් වඩා ගී පද) and English by Roshan Fernando and Thilini Fernando, written by Wimalak Muhandiram and composed by Roshan Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Matath Wada
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
1

Matath Wada Lyrics

Matat wada man gen hitana
Saren sare mulu hita hadana
Thilinyak wela mata gelu sinawata
Piruna mulu hitama...
Aluth wuna dawasing dawasa
Oben laba mulu jeewithaya
Mata kiyaganna bae adare taram
Oya genath dunna...

Deneth pura arunellae seya
Paethum nela hita asse gewa//
Matat hora mage hita hadapu nisa
Thurul wuna sathutae mal pipila...

Adath mage hema susumak pasa
Man gen kiwwe kohomada manda//
Matat mage lokaya numba hinda
Husmak gaane numbawama daenuna...

Matat wada man....

මටත් වඩා ගී පද

මටත් වඩා මං ගැන හිතන
සැරෙන් සැරේ මුළු හිත හදන
තිළිණයක් වෙලා මට ගැලූ සිනාවට
පිරුණා මුළු හිතම...
අළුත් වුණා දවසින් දවස
ඔබෙන් ලබා මුළු ජීවිතය
මට කියාගන්න බෑ ආදරේ තරම්
ඔයා ගෙනත් දුන්න...

දෙනෙත් පුරා අරුණැල්ලේ සේයා
පැතුම් නෙළා හිත අස්සේ ගෑවා//
මටත් හොරා මගේ හිත හදපු නිසා
තුරුල් වුණා සතුටේ මල් පිපිලා...

අදත් මගේ හැම සුසුමක් පාසා
මං ගැන කිව්වේ කොහොමද මන්දා//
මටත් මගේ ලෝකය නුඔ හින්දා
හුස්මක් ගානේ නුඹවම දැනුණා...

මටත් වඩා මං....

Frequently Asked Questions

Who sang Matath Wada?

Roshan Fernando performed Matath Wada. Roshan Fernando is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Matath Wada lyrics?

The lyrics for Matath Wada were written by Wimalak Muhandiram. Wimalak Muhandiram is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Matath Wada?

Roshan Fernando composed the music for Matath Wada. Roshan Fernando both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Matath Wada complete lyrics?

You can find the complete Matath Wada lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Matath Wada?

Matath Wada has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මටත් වඩා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මටත් වඩා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Matath Wada LyricsMatath Wada Song LyricsMatath Wada Lyrics Englishමටත් වඩා Lyricsමටත් වඩා ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando LyricsFernando Song LyricsRoshan Fernando ComposerWimalak Muhandiram Lyricist
Comments & Discussion

Share your thoughts about "Matath Wada" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Matath Wada" by Roshan Fernando

Song Video