Punchi As Deka Lyrics by Roshan Fernando
Punchi As Deka (පුංචි ඇස් දෙක) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Punchi As Deka lyrics in Sinhala script (පුංචි ඇස් දෙක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Punchi As Deka |
|---|---|
| SINGER | Roshan Fernando |
| VIEWS | 215 |
| UPDATED |
Punchi As Deka Lyrics
Punchi aes deka kandulu puravan thawa ma maga balanawa athi
E unath mata enna baeri bawa oya thawamath dannethi
Marennata mohotak thiya hari oba soya gena ennemi
Ekatath loku kaalayak atha kohomahari hitha rawatami
Premaye uththareethara bawa pasak karagena hodata ma
Kaalaye vaeli thala yatavee miyadunath api sadahata
Adare pem katha walatath ekathu vee atha apa gena
Handa vetunath hadannata bae hithanne man oba gena
Punchi aes deka .../
Dahasakuth baadhaka thiya gena prema karana oya hitha
Daala yanne kohomadaeyi mata liya denawa mathakaya
Sakaya kiyana wachane genawath hithenne nae thawa mata
Nidaa vetunath ninda yannae hithanne mama oba gena
Punchi aes deka .../පුංචි ඇස් දෙක ගී පද
පුංචි ඇස් දෙක කඳුළු පුරවන් තවම මග බලනවා ඇති
ඒ උනත් මට එන්න බැරි බව ඔයා තවමත් දන්නැති
මැරෙන්නට මොහොතක් තියා හරි ඔබ සොයා ගෙන එන්නෙමි
එකටත් ලොකු කාලයක් ඇත කොහොමහරි හිත රවටමි
ප්‍රේමයේ උත්තරීතර බව පසක් කරගෙන හොදටම
කාලයේ වැලි තලා යටවී මියැදුනත් අපි සදහට
ආදරේ පෙම් කතා වලටත් එකතු වී ඇත අප ගැන
හඬා වැටුනත් හඩන්නට බෑ හිතන්නේ මං ඔබ ගැන
පුංචි ඇස් දෙක .../
දහසකුත් බාධක තියාගෙන ප්‍රේම කරනා ඔය හිත
දාලා යන්නේ කොහොමදැයි මට ලියා දෙනවා මතකය
සැකය කියනා වචනේ ගැනවත් හිතෙන්නේ නෑ තව මට
නිදා වැටුනත් නින්ද යන්නෑ හිතන්නේ මම ඔබ ගැන
පුංචි ඇස් දෙක ../Performances of Punchi As Deka
Cover versions, live performances, and reality-show contestant performances of “Punchi As Deka” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverOba nathi duka thurulu karan I ඔබ නැති දුක තුරුළු කරන් I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverPunchi Ess Deka Kandulu Purawan/ පුංචි ඇස් දෙක කදුළු පුරවන්.. Roshan Fernando.Fusion Entertainment
▶CoverPunchi as deka ( පුංචි ඇස් දෙක ) | Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverPunchi Es Deka - Roshan Fernando ... පුංචි ඇස් දෙක - රොෂාන් ප්‍රනාන්දුLakmal Jayasinghe
▶CoverPunchi as deka ( පුංචි ඇස් දෙක මාගේ ) Cover song | Yasith KelambiarachchiS music
▶CoverPunchi As Deka (පුංචි ඇස් දෙක)| FLASHBACK | Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶CoverPunchi As Deka | පුංචි ඇස් දෙක | Chamara Ruwan Cover Song (2020)SANNI PRODUCTION
▶CoverPunchi As Deka | පුංචි ඇස් දෙක - Covered By Chamika Dilshan WickramasingheChamika Dilshan Wickramasinghe
▶Coverපුංචි ඇස් දෙක / punchi as deka cover songLove is the Answer
▶CoverPunchi aes Deka (පුංචි ඇස් දෙක)2022 Roshan frenando flash back officialTv.V official
▶CoverPunchi As Deka|පුංචි ඇස් දෙක|Roshan Fernando|Flashback |Drums CoverSangeeth Official
▶CoverPunchi ase deka (පුංචි ඇස් දෙක) by Roshan FernandoWiki Creation
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Punchi As Deka LyricsPunchi As Deka Lyrics Englishපුංචි ඇස් දෙකපුංචි ඇස් දෙක ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics
