Matah Wada Man Gana Hithana Lyrics by Roshan Fernando
Matah Wada Man Gana Hithana (මටත් වඩා මං ගැන හිතන) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Matah Wada Man Gana Hithana lyrics in Sinhala script (මටත් වඩා මං ගැන හිතන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Matah Wada Man Gana Hithana |
|---|---|
| SINGER | Roshan Fernando |
| VIEWS | 11 |
| UPDATED |
Matah Wada Man Gana Hithana Lyrics
Matat wada man gen hitana
Saren sare mulu hita hadana
Thilinyak wela mata gelu sinawata
Piruna mulu hitama
Aluth wuna dawasing dawasa
Oben laba mulu jeewithaya
Mata kiyanne ba adare taram
Oya genath dunna
Deneth pura arunelle seya
Paethum nela hita asse gewa //
Matat hora mage hita hadapu nisa
Thurul wuna sathute mal pipila
Adat mage hema susumak pasa
Man gen kiwwe kohomada manda //
Matat mage lokaya oba hinda
Husmak gane numbama danuna
Matat wada man gen hitana .......මටත් වඩා මං ගැන හිතන ගී පද
මටත් වඩා මං ගැන හිතන
සැරෙන් සැරේ මුළු හිත හදන
තිළිණයක් වෙලා මට ගැලූ සිනාවට
පිරුණා මුළු හිතම
අළුත් වුණා දවසින් දවස
ඔබෙන් ලබා මුළු ජීවිතය
මට කියන්න බෑ ආදරේ තරම්
ඔයා ගෙනත් දුන්න
දෙනෙත් පුරා අරුණැල්ලේ සේයා
පැතුම් නෙලා හිත අස්සේ ගෑවා //
මටත් හොරා මගේ හිත හදපු නිසා
තුරුල් වුනා සතුටේ මල් පිපිලා
අදත් මගේ හැම සුසුමක් පාසා
මං ගැන කිව්වේ කොහොමද මන්දා //
මටත් මගේ ලෝකය ඔබ හින්දා
හුස්මක් ගානේ නුඹවම දැනුණා
මටත් වඩා මං ගැන හිතන .......
Related Songs and Tags
Matah Wada Man Gana Hithana LyricsMatah Wada Man Gana Hithana Lyrics Englishමටත් වඩා මං ගැන හිතනමටත් වඩා මං ගැන හිතන ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics