Kaviyakata Padha (Hadakara Oya Desa) Lyrics by Roshan Fernando
Kaviyakata Padha (Hadakara Oya Desa) (කවියකට පද) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Kaviyakata Padha (Hadakara Oya Desa) lyrics in Sinhala script (කවියකට පද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kaviyakata Padha (Hadakara Oya Desa) |
|---|---|
| SINGER | Roshan Fernando |
| VIEWS | 16 |
| UPDATED |
Kaviyakata Padha (Hadakara Oya Desa) Lyrics
Kaviyakata pada soyana
Kavikara sita atara
Handakara oya daesa
Dagakarakam karayi
Kaviyak thavath kumata
Kaviyak ya numba memata
Gaha kolada mada nalada
Nuba hata kavi badee....
Pinna piri thana pathak
Andamandava balayi
Punchi sudu paa podi
Thana palasa sipaganee....
Kaviyakata........
Sulanga ingi bingi karayi
Keheralla daga karayi
Hiru kirana horen midee
Sudu muduwa handa damayi
Kaviyakata........කවියකට පද ගී පද
කවියකට පද සොයන
කවිකාර සිත අතර
හැඬකාර ඔය දෑස
දඟකාරකම් කරයි
කවියක් තවත් කුමට
කවියක් ය නුඹ මෙමට
ගහ කොළද මද නලද
නුඹ හට කවි බඳී....
පින්න පිරී තණ පතක්
අන්දමන්දව බලයි
පුංචි සුදු පා පොඩි
තණ පලස සිපගනී....
කවියකට........
සුළඟ ඉඟි බිඟි කරයි
කෙහෙරැල්ල දඟ කරයි
හිරු කිරණ හොරෙන් මිදී
සුදු මුදුව හැඬ දමයි
කවියකට........
Performances of Kaviyakata Padha (Hadakara Oya Desa)
Cover versions, live performances, and reality-show contestant performances of “Kaviyakata Padha (Hadakara Oya Desa)” on YouTube.
Cover Versions · 12
▶CoverKaviyakata Pada Soyana ~~ කවියකට පද සොයන කවිකාර සිත අතරSiththampawura ~~ සිත්තම් පවුර
▶CoverKaviyakata Pada Soyana, කවියකට පද සොයන, Roshan FernandoNadee Nisansala
▶CoverKaviyakata Pada Soyana I කවියකට පද සොයන I Coverd by SL CoversSL Covers
▶Coverකවියකට පද සොයන (Kaviyakata Pada Soyana) - Reggae Cover | Reggae SanduReggae Sandu
▶CoverKaviyakata pada soyana | කවියකට පද සොයන | covered by Ishara Akalanka.𝐇𝐀𝐒𝐈 𝐌𝐔𝐒𝐈𝐂
▶Coverකවියකට පද සොයන (cover version)|| Ishara akalankayoo
▶CoverKaviyakata Pada Soyana I කවියකට පද සොයන I Coverd by Ishara Akalanka l Sawana MusicSawana Music
▶CoverKaviyakata pada soyana I කවියකට පද සොයන I battle through the heavens sinhala songjima music studio
▶Coverkaviyakata pada soyana(කවියකට පද සොයන) - Roshan fernandoROXY CAT
▶Coverකවියකට පද සොයන (Kaviyakata Pada Soyana) - Roshan Fernando (Female EDM Cover) | AKI Beats| MindMintAKI Beats
▶Coverකවියකට පද සොයන | kaviyakata pada soyana | Roshan fernandoSong hub
▶CoverKaviyakata pada soyana song(කවියකට පද සොයන)/ Dj Tharu remixDj Tharu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kaviyakata Padha (Hadakara Oya Desa) LyricsKaviyakata Padha (Hadakara Oya Desa) Lyrics Englishකවියකට පදකවියකට පද ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics