Oba Suwanda Malak Lyrics
“Oba suwada malak” (ඔබ සුවඳ මලක්): Oba Suwanda Malak (ඔබ සුවඳ මලක්) lyrics, a Sinhala love song sung by Roshan Fernando, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Oba suwada, and in Sinhala it is ඔබ සුවඳ මලක් ගී පද.
| SONG | Oba Suwanda Malak |
|---|---|
| SINGER | Roshan Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 26 |
| UPDATED |
Oba Suwanda Malak Lyrics Singlish
Oba suwada malak
Mata nelaaganna athath
Ehi suwada vindimi thawat
Ehi suwada vindimi thawat
Maa obata pem kale pirisidu sithin
Obe ruwata wadaa suwadata hitha gihilla
E suwada horen awith
Obe ruwa matha netha gihilla hemi hemin
Oba malak .........
Oba thalaa pelan naa maa rudu sithin
Visha bambara thudaka pahasata nathu karan
Dura aatha indan balan
Mama senasenam ithin oba namin
Oba malak .............ඔබ සුවඳ මලක් ගී පද
ඔබ සුවඳ මලක්
මට නෙලාගන්න ඇතත්
එහි සුවඳ විඳිමි තවත්
එහි සුවඳ විඳිමි තවත්
මා ඔබට පෙම් කලේ පිරිසිදු සිතින්
ඔබෙ රුවට වඩා සුවඳට හිත ගිහින්
ඒ සුවඳ හොරෙන් ඇවිත්
ඔබෙ රුව මත නෙත ගිහින් හෙමි හෙමින්
ඔබ මලක් .........
ඔබ තලා පෙලන් නෑ මා රුදු සිතින්
විෂ බඹර තුඩක පහසට නතු කරන්
දුර ඈත ඉඳන් බලන්
මම සැනසෙන්නම් ඉතින් ඔබ නමින්
ඔබ මලක් .............
Related Songs and Tags
Oba Suwanda Malak LyricsOba Suwanda Malak Lyrics Englishඔබ සුවඳ මලක්ඔබ සුවඳ මලක් ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics