Rathu Rosamal Yayak Lyrics by Roshan Fernando
Rathu Rosamal Yayak (රතු රෝසමල් යායක්) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Rathu Rosamal Yayak lyrics in Sinhala script (රතු රෝසමල් යායක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rathu Rosamal Yayak |
|---|---|
| SINGER | Roshan Fernando |
| VIEWS | 5 |
| UPDATED |
Rathu Rosamal Yayak Lyrics
Rathu rosa mal yayak pipila
Ada dinaya uda weela
Adara sit sathutin pirila
Senehasa pawasanawa
Pujaneeyayi adare piwithuruyi me adare
Sundarayi me adare nimak nathi me adare
Atha ahase piyamba yannam
Tharu kada obahata gena dennnam
Pura hande obe ruwa sathapannam
Mage senehasa obata pudannam
Hanika oba soyala diva ennnam
Hithe dahasak de pawasannam
Lowata rahase lan wee innnam
Jeevithe oba namin pudannam
Pujaneeyayi adare...රතු රෝසමල් යායක් ගී පද
රතු රෝස මල් යායක් පිපිලා
අද දිනය උදා වීලා
ආදර සිත් සතුටින් පිරිලා
සෙනෙහස පවසනවා
පූජනීයයි ආදරේ පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ නිමක් නැති මේ ආදරේ ..//
ඈත අහසේ පියඹා යන්නම්
තරු කඩා ඔබහට ගෙන දෙන්නම්
පුර හඳේ ඔබේ රුව සතපන්නම්
මගේ සෙනෙහස ඔබට පුදන්නම් ..//
හනික ඔබ සොයලා දිව එන්නම්
හිතේ දහසක් දේ පවසන්නම්..//
ලොවට රහසේ ලං වී ඉන්නම්
ජීවිතේ ඔබ නමින් පුදන්නම් ..//
පූජනීයයි ආදරේ.../Related Songs and Tags
Rathu Rosamal Yayak LyricsRathu Rosamal Yayak Lyrics Englishරතු රෝසමල් යායක්රතු රෝසමල් යායක් ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics