Hadawathin Obawa

Song Details: Singer & Composer Information
Hadawathin Obawa Lyrics in Sinhala (හදවතින් ඔබව ගී පද) and English by Roshan Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Hadawathin Obawa
🎤 SINGER
👁️ VIEWS
0

Hadawathin Obawa Lyrics

Hadawatin obawa petuwata sansare purawata
Wenwenne kohomadayi eya mata kiyanawada numba
Hanganna deyak na mata numbe hita mage langa
Wen wenna dennepa asarana wewi mama thawaw

Nindak hari nidaganna eka digu rayak
Wessatak hari edahelunoth eka heenayak
Danwath hari wetunohothin eka sahanayak
Dinayak hari numba nawoth eka madikamak

Hadawatin obawa ....

Chuttak hari durin iddi eka thanikamak
Dawasak hari nodaka iddi eka kalpayak
Mohotak hari oba dakoth eka loku pinak
Poddak hari ridawanakota eka loku dukak

Hadawatin obawa .........

හදවතින් ඔබව ගී පද

හදවතින් ඔබව පැතුවට සංසාරේ පුරාවට
වෙන්වෙන්නේ කොහොමදැයි එය මට කියනවද නුඹ
හංගන්න දෙයක් නෑ මට නුඹේ හිත මගේ ළඟ
වෙන් වෙන්න දෙන්නෙපා අසරණ වේවි මම තව //

නින්දක් හරි නිදාගන්න එක දිගු රැයක්
වැස්සතක් හරි ඇදහැලුණොත් ඒක හීනයක් //
දැන්වත් හරි වැටුනොහොතින් ඒක සහනයක්
දිනයක් හරි නුඹ නාවොත් ඒක මදිකමක් //

හදවතින් ඔබව ....

චුට්ටක් හරි දුරින් ඉද්දි ඒක තනිකමක්
දවසක් හරි නොදැක ඉද්දි ඒක කල්පයක් //
මොහොතක් හරි ඔබ දැක්කොත් ඒක ලොකු පිනක්
පොඩ්ඩක් හරි රිදවනකොට ඒක ලොකු දුකක් //

හදවතින් ඔබව .........

Frequently Asked Questions

Who sang Hadawathin Obawa?

Roshan Fernando performed Hadawathin Obawa. Roshan Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Hadawathin Obawa complete lyrics?

You can find the complete Hadawathin Obawa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Hadawathin Obawa?

Hadawathin Obawa has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හදවතින් ඔබව ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හදවතින් ඔබව ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Hadawathin Obawa LyricsHadawathin Obawa Song LyricsHadawathin Obawa Lyrics Englishහදවතින් ඔබව Lyricsහදවතින් ඔබව ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando LyricsFernando Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Hadawathin Obawa" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Hadawathin Obawa" by Roshan Fernando