Ma Sitha Bandune Lyrics by Roshan Fernando
Ma Sitha Bandune (මා සිත බැඳුනේ) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Ma Sitha Bandune lyrics in Sinhala script (මා සිත බැඳුනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Sitha Bandune |
|---|---|
| SINGER | Roshan Fernando |
| VIEWS | 9 |
| UPDATED |
Ma Sitha Bandune Lyrics
Maa sitha bandune
Obatai priya landune
Semada maa aadarei aadarei aadarei
Divura kiyami mese obata maa aadarei
Sithuwe oba genemai
Yaene maa thanivee //
Piruna sitha maage
Senehasin avadi vee
Herada noyami lade
Semada oba mage
Maa sitha bandune ..........
Gathin numba aathai
Sithin oba langamai //
Kawada hamuwevido
Dedenaa hebahin
Hanaehee lanwevi do
Thurulu vee aadaren
Maa sitha bandune ..........මා සිත බැඳුනේ ගී පද
මා සිත බැඳුනේ
ඔබටයි ප්‍රිය ළඳුනේ
සැමදා මා ආදරෙයි ආදරෙයි ආදරෙයි
දිවුරා කියමි මෙසේ ඔබට මා ආදරෙයි
සිතුවේ ඔබ ගැනමයි
යඑනේ මා තනිවී //
පිරුනා සිත මාගේ
සෙනෙහසින් අවදි වී
හැරදා නොයමි ළදේ
සැමදා ඔබ මගේ
මා සිත බැඳුණේ ..........
ගතින් නුඹ ඈතයි
සිතින් ඔබ ළඟමයි //
කවදා හමුවේවිදෝ
දෙදෙනා හැබැහින්
හැනැහී ළංවේවී දෝ
තුරුළු වී ආදරෙන්
මා සිත බැඳුණේ ..........
Performances of Ma Sitha Bandune
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Sitha Bandune” on YouTube.
Cover Versions · 12
▶CoverMa Sitha Bandune ( Originally by Roshan Fernando) Re make by Nalin AhangamaNalin Ahangama
▶CoverMa sitha badune KarokeSongCave Karaoke
▶Coverමා සිත බැඳුනේ" | Ma Sitha Badune - Roshan Fernando/////...SKS VLOGS
▶CoverMa Sitha bandune - Roshan FernandoShawn Wick
▶CoverRoshan Ma Sitha Badune(මා සිත බැඳුනේ ඔබටයි ප්‍රිය ලදුනේ රොෂාන් ප්‍රනාන්දු)Flash BackPS Creation
▶CoverMa Sitha Bandune | Roshan Fernando | Metal VersionRoma's Rhythm SL
▶Coverma sitha badune මා සිත බැඳුනේ ඔබටයිpadmi manik
▶Coverමා සිත බැඳුනේ ඔබටයි ප්‍රිය ළඳුනේ සැමදා මා ආදරෙයි sitha badune obatai priya ladune FernandoAsanka Wickramanayaka
▶CoverMa Sitha Bandune - Roshan FernandoChinthanaization
▶CoverMa Sitha Bandune | මා සිත බැඳුනේ - Roshan (Official Spectrum Video) EFFECTS STUDIO [ ]EFFECTS STUDIO
▶CoverMa sitha bandune : sung by I.O(මා සිත බැඳුනේ)අයි.ඕ බාසුන්නැහේ
▶Coverමා සිත බැඳුනේ (Ma Sitha Bandune) - Covered by DineshDii SanJ
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Sitha Bandune LyricsMa Sitha Bandune Lyrics Englishමා සිත බැඳුනේමා සිත බැඳුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics