Mata Aithi Wela Lyrics by Roshan Fernando
Mata Aithi Wela (මට අයිති වෙලා) is a Sinhala song sung by Roshan Fernando. The lyrics were written by Dilan Gamage, and the music is composed by Ashan Fernando. This page presents the Mata Aithi Wela lyrics in Sinhala script (මට අයිති වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mata Aithi Wela |
|---|---|
| SINGER | Roshan Fernando |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 4 |
| UPDATED |
Mata Aithi Wela Lyrics
Mata ayithi welaa thiyena oyaa
Thawakek udurai kuriru welaa
Oyaa deelaa baeha wena kenekutanam
(Oyaa thamai mata maewu kenaa...//)
Kohomado mama oba thaw kenekuta deelaa inne
Man tharamata nam kisima kenek nae obawa bala ganne...
Kandulu maedin duru kathara gewan
Aawath hela heppili maedden
Methanin natharawa depaththakata yan
Kiyannepaa nethu piyawenakam
Kohomado mama oba thaw kenekuta deelaa inne
Man tharamata nam kisima kenek nae obawa bala ganne...
Penena duraka duka dekata bedan
Imu api dennama ekeku lesin
Oyaa epaa mata yanna denna daen
Kiyannepaa nethu piyawenakam
Kohomado mama oba thaw kenekuta deelaa inne
Man tharamata nam kisima kenek nae obawa bala ganne...
Mata ayithi welaa......මට අයිති වෙලා ගී පද
මට අයිති වෙලා තියෙන ඔයා
තවකෙක් උදුරයි කුරිරු වෙලා
ඔයා දීලා බැහැ වෙන කෙනෙකුටනම්
(ඔයා තමයි මට මැව් කෙනා...//)
කොහොමදෝ මම ඔබ තව කෙනෙකුට දීලා ඉන්නේ
මං තරමට නම් කිසිම කෙනෙක් නෑ ඔබව බලා ගන්නේ...
කඳුළු මැදින් දුරු කතර ගෙවන්
ආවත් හැල හැප්පිලි මැද්දෙන්
මෙතනින් නතරව දෙපැත්තකට යං
කියන්නෙපා නෙතු පියවෙනකම්
කොහොමදෝ මම ඔබ තව කෙනෙකුට දීලා ඉන්නේ
මං තරමට නම් කිසිම කෙනෙක් නෑ ඔබව බලා ගන්නේ...
පෙනෙන දුරක දුක දෙකට බෙදන්
ඉමු අපි දෙන්නම එකෙකු ලෙසින්
ඔයා එපා මට යන්න දෙන්න දැන්
කියන්නෙපා නෙතු පියවෙනකම්
කොහොමදෝ මම ඔබ තව කෙනෙකුට දීලා ඉන්නේ
මං තරමට නම් කිසිම කෙනෙක් නෑ ඔබව බලා ගන්නේ...
මට අයිති වෙලා......
Performances of Mata Aithi Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Mata Aithi Wela” on YouTube.
Live Performances · 1
Cover Versions · 6
▶CoverMata Aithi Wela - Roshan Fernando [www.hirutv.lk]Hiru TV LIVE
▶Covermata ayithi wela thiyena oya මට අයිති වෙලා තියෙන ඔයා .....sanju lasantha
▶CoverMata Aithi Wela // Roshan Fernando with Flash Backbdvisions Music and Entertainment
▶CoverMata Aithi WelaDilan Gamage - Topic
▶CoverMata Aithi Wela - Roshan Fernandogayan hettiarachchi
▶Coverමට අයිති වෙලා තියෙන ඔයාMUSIC RAVINDU
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mata Aithi Wela LyricsMata Aithi Wela Lyrics Englishමට අයිති වෙලාමට අයිති වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando LyricsAshan Fernando ComposerDilan Gamage Lyricist
