Nil Dasak Langa Lyrics by Roshan Fernando
Nil Dasak Langa (නිල් දෑසක් ළඟ) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Nil Dasak Langa lyrics in Sinhala script (නිල් දෑසක් ළඟ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nil Dasak Langa |
|---|---|
| SINGER | Roshan Fernando |
| VIEWS | 15 |
| UPDATED |
Nil Dasak Langa Lyrics
Nil dasak langa natharavela mama
Dahak as pasukara avidin
Ahagena innam mama hemadamat
Nil as kiyana purudu vadan
Sithivili athavel bada avididdi
Thorathuru mona monavath vimasa //
Sina mitak ma langa athuranne
Sansun sitha dothin udura
Nil dasak ........
Sithata sithak apasu denavanam
Mage sitha oba langa thibunave //
Enakota kohomada novi thiyenne
Mihirima thanuvak sansare
Nil dasak langa ........නිල් දෑසක් ළඟ ගී පද
නිල් දෑසක් ළඟ නතරවෙලා මම
දාහක් ඇස් පසුකර ඇවිදින්
අහගෙන ඉන්නම් මම හැමදාමත්
නිල් ඇස් කියනා පුරුදු වදන්
සිතිවිලි අතවැල් බැද ඇවිදිද්දී
තොරතුරු මොන මොනවත් විමසා //
සිනා මිටක් මා ළඟ අතුරන්නේ
සන්සුන් සිත දෝතින් උදුරා
නිල් දෑසක් ........
සිතට සිතක් ආපසු දෙනවානම්
මගෙ සිත ඔබ ළඟ තිබුනාවේ //
එනකොට කොහොමද නොවී තියෙන්නේ
මිහිරිම තනුවක් සංසාරේ
නිල් දෑසක් ළඟ ........
Related Songs and Tags
Nil Dasak Langa LyricsNil Dasak Langa Lyrics Englishනිල් දෑසක් ළඟනිල් දෑසක් ළඟ ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics