Rana Bime Viruwo Lyrics by Roshan Fernando
Rana Bime Viruwo (රණ බිමේ විරුවෝ) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Rana Bime Viruwo lyrics in Sinhala script (රණ බිමේ විරුවෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rana Bime Viruwo |
|---|---|
| SINGER | Roshan Fernando |
| VIEWS | 63 |
| UPDATED |
Rana Bime Viruwo Lyrics
Ranabime viruvo semada
Le heluwe ape namin
Divi di rakuwa lak maun
Ranabima sohoyouran
Kandulai semada labuwe
Sapa nae kisida labuwe
Me bima oba le heluwe
Apa semada nayagathi ve
Me derane oba viruvan
Ranabime viruvo....
Sebalun mithuran sihiwe
Enamuth oba nae selune
Karana me rudu satane
Jaya semada apa sathu ve
Me derane oba viruvan
Ranabime viruvo....
(Ranabima sohoyouran...///)රණ බිමේ විරුවෝ ගී පද
රණබිමේ විරුවෝ සැමදා
ලේ හැලුවේ අපේ නමින්
දිවි දී රැකුවා ලක් මවුන්
රණබිම සොහොයුරන්
කඳුලයි සැමදා ලැබුවේ
සැප නෑ කිසිදා ලැබුවේ
මේ බිම ඔබ ලේ හැලුවේ
අප සැමදා ණයගැති වේ
මේ දෙරණේ ඔබ විරුවන්
රණබිමේ විරුවෝ....
සෙබළුන් මිතුරන් සිහිවේ
එනමුත් ඔබ නෑ සැලුනේ
කරනා මේ රුදු සටනේ
ජය සැමදා අප සතු වේ
මේ දෙරණේ ඔබ විරුවන්
රණබිමේ විරුවෝ....
(රණබිම සොහොයුරන්...///)Performances of Rana Bime Viruwo
Cover versions, live performances, and reality-show contestant performances of “Rana Bime Viruwo” on YouTube.
Cover Versions · 8
▶Coverරණ බිමේ විරුවෝ Rana bime viruwo | lanka life styleLanka Music Hub
▶Cover2019 Beliatta kawadi | sadeesh band | rana bime wiruwo | රණ බිමේ විරුවෝ | සුපිරිම ගැහිල්ලක්PAPARE TV
▶Coverරණ බිමේ විරුවෝ. චූටි පැටවුන්ගෙ ලස්සන.sl army.Rana bime viruwosanuja shiromali
▶CoverRana Bime Viruwo | රණ බිමේ විරුවෝReggae Colors
▶CoverRanabime Viruwo | රණ බිමේ විරුවෝ | Ruhunu Flash Music Night 2008Parana Bajau
▶Cover# Viruwo Song# බිමේ විරුවෝ# Lanka Army # Sons of Nation ##Lasantha & Vindi Creations
▶CoverRana Bime Viruwo-රණ බිමේ විරුවෝ perfomed by Sumendra RishiSumendra Rishi
▶Coverරණ බිමේ විරුවෝ|Rana bime wiruvoShine Boys Music Band
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rana Bime Viruwo LyricsRana Bime Viruwo Lyrics Englishරණ බිමේ විරුවෝරණ බිමේ විරුවෝ ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics