Sulanga Wage Daga Karana Lyrics by Roshan Fernando
Sulanga Wage Daga Karana (සුළඟ වගේ දඟ කරන) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Sulanga Wage Daga Karana lyrics in Sinhala script (සුළඟ වගේ දඟ කරන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sulanga Wage Daga Karana |
|---|---|
| SINGER | Roshan Fernando |
| COMPOSER | Roshan Fernando |
| VIEWS | 4 |
| UPDATED |
Sulanga Wage Daga Karana Lyrics
Sulanga wage daga karana
Eti eti langa raedena
Oya wage hitha niwana
Bhawanawak koheda..
Witeka awith sitha sibina
Ayemath dura duwana ..
Hemin hemin kithi kawana
Obai mage pem kaviya
Sulanga wage ..../
Wela awith suli sulanga
Parawai sitha suwada ..
Taraha nae mama thama
Hetath oya mage maenika
Sulanga wage .../සුළඟ වගේ දඟ කරන ගී පද
සුළඟ වගේ දඟ කරන
එති එති ළඟ රැදෙන
ඔයා වගේ හිත නිවන
භාවනාවක් කොහෙද..//
විටෙක ඇවිත් සිත සිඹින
ආයෙමත් දුර දුවන ..//
හෙමින් හෙමින් කිති කවන
ඔබයි මගේ පෙම් කවිය
සුළඟ වගේ ..../
වෙලා ඇවිත් සුළි සුළඟ
පාරවයි සිත සුවඳ ..//
තරහා නෑ මම තවම
හෙටත් ඔයා මගේ මැණික
සුළඟ වගේ .../Related Songs and Tags
Sulanga Wage Daga Karana LyricsSulanga Wage Daga Karana Lyrics Englishසුළඟ වගේ දඟ කරනසුළඟ වගේ දඟ කරන ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando LyricsRoshan Fernando Composer