Amme Obe Punchi Putha Lyrics
“Amme obe punchi puta thawamath uthure” (අම්මේ ඔබේ පුංචි පුතා තවමත් උතුරේ), Amme Obe Punchi Putha (අම්මේ ඔබේ පුංචි පුතා) lyrics: a Sinhala song about a mother sung by Roshan Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. In Sinhala it is අම්මේ ඔබේ පුංචි පුතා ගී පද.
| SONG | Amme Obe Punchi Putha |
|---|---|
| SINGER | Roshan Fernando |
| CATEGORY | Mother, Patriotic |
| VIEWS | 11 |
| UPDATED |
Amme Obe Punchi Putha Lyrics Singlish
Amme obe punchi puta thawamath uthure
Satan bime idiri pele avasan satane
Rata rakinna mata savibala dunnata amme
Nuba niwanata yanawamai seka nae amme...
Sathurange wedi hada langa langama asenawa
Ethokota mage hite hayiya thawa wedhiwenawa
Amme nuba pew kiriwala saviya danenawa
Wedi pita wedi awath idiriyatama yanawa...
Amme obe....
Me satanedi ma marunath handannata epa
Ranawiruweku bihi kala viru mavak obe sada
Amme nuba balanna mama langadima enawa
Meda sare yuddhaya api nima karanawa...
Amme obe....අම්මේ ඔබේ පුංචි පුතා ගී පද
අම්මේ ඔබේ පුංචි පුතා තවමත් උතුරේ
සටන් බිමේ ඉදිරි පෙලේ අවසන් සටනේ
රට රකින්න මට සවිබල දුන්නට අම්මේ
නුඹ නිවනට යනවාමයි සැක නෑ අම්මේ...
සතුරන්ගේ වෙඩි හඬ ලඟ ලඟම ඇසෙනවා
එතොකොට මගේ හිතේ හයිය තව වැඩිවෙනවා
අම්මේ නුඹ පෙව් කිරිවල සවිය දැනෙනවා
වෙඩි පිට වෙඩි ආවත් ඉදිරියටම යනවා...
අම්මේ ඔබේ....
මේ සටනේදි මා මැරුනත් හඬන්නට එපා
රණවිරුවෙකු බිහි කළ විරු මවක් ඔබ සදා
අම්මේ නුඹ බලන්න මම ලඟදිම එනවා
මෙදා සැරේ යුද්ධය අපි නිමා කරනාවා...
අම්මේ ඔබේ....
Performances of Amme Obe Punchi Putha
Cover versions, live performances, and reality-show contestant performances of “Amme Obe Punchi Putha” on YouTube.
Live Performances · 2
Cover Versions · 5
▶CoverAmme obe punchi putha | Roshan fernandoChamika Flashback
▶Coverඅම්මේ පුංචි තවමත්නාද Tv
▶CoverAmme Obe Punchi Putha | Roshan FernandoCeylon ENT.
▶CoverNew Sinhala Songs | අම්මේ ඔබෙ පුංචි පුතා |Sinhala Music | සිංහල සිංදු | Mr Loku PuthaMr Loku Putha
▶Coverඅම්මේ ඔබෙ පුංචි පුතා තාවමත් උතුරේ...සටන් බිමේ ඉදිරි පෙලේ අවසන් සටනේ...Suජීව
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Amme Obe Punchi Putha LyricsAmme Obe Punchi Putha Lyrics Englishඅම්මේ ඔබේ පුංචි පුතාඅම්මේ ඔබේ පුංචි පුතා ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics

