Hadawatha Paarana Lyrics
“Hadavata paarana sonduru hengum” (හදවත පාරන සොඳුරු හැඟුම්), Hadawatha Paarana (හදවත පාරන) lyrics: a Sinhala love song sung by Roshan Fernando, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hadavata paarana, and in Sinhala it is හදවත පාරන ගී පද.
| SONG | Hadawatha Paarana |
|---|---|
| SINGER | Roshan Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Hadawatha Paarana Lyrics Singlish
Hadavata paarana sonduru hengum
Hirakaragena hitiyaa athi daen
Savanata lan vee aadarayen
Kiyanna kaalaya daen avidin ..//
Asata asa thiyaa balaana inna
Laemehi hovaa hisa suven nidanna
Nimak naetiwa mal haadu pudanna
Hinaa velaa mage pema piliganna
Kandulu pisadamaa sinaha naganna
Anduru lowata mini pahanak wenna
Sansarema ek velaa hidinna
Mage pema piligena awasara denna
Hadavata paarana ...හදවත පාරන ගී පද
හදවත පාරන සොඳුරු හැඟුම්
හිරකරගෙන හිටියා ඇති දැන්
සවනට ලං වී ආදරයෙන්
කියන්න කාලය දැන් ඇවිදින් ..//
ඇසට ඇස තියා බලාන ඉන්න
ලැමේහි හොවා හිස සුවෙන් නිදන්න
නිමක් නැතිව මල් හාදු පුදන්න
හිනා වෙලා මගේ පෙම පිළිගන්න
කඳුළු පිසදමා සිනහ නගන්න
අඳුරු ලොවට මිනි පහනක් වෙන්න
සන්සාරෙම එක් වෙලා හිදින්න
මගේ පෙම පිළිගෙන අවසර දෙන්න
හදවත පාරන .../Performances of Hadawatha Paarana
Cover versions, live performances, and reality-show contestant performances of “Hadawatha Paarana” on YouTube.
Cover Versions · 12
▶CoverHadawatha Parana (GeemathBeats Remix)GeemathBeats
▶Coverහදවත පාරන සොඳුරු හැඟුම් ---- HADAWATHA PARANA SONDUEU HENGUMNilmini Priyadarshika
▶CoverHadawatha parana soduru hagum| හදවත පාරන සොඳුරු හැඟුම් | Roshan fernandoSahani Jayamaha
▶Coverඅමීශ මිනොල්ගෙ අලුත්ම සිංදුව හදවත් පාරන සොදුරු හැගුම් | Amisha monol cover song hadawath paranaTalk With Chama
▶CoverHadawatha Parana | හදවත පාරන | Cover | Pathum MadushanPathum Madushan Music
▶Coverහදවත පාරන සොඳුරු හැඟුම් (Hadawatha parana soduru hagum)රෝස මල් මාවත
▶CoverRoshan Fernando | හදවත පාරනRANSILU PRODUCTION
▶CoverHadawatha parana soduru hagum | හදවත පාරන සොඳුරු හැගුම් | Roshan FernandoSl Music Hub
▶CoverRoshan Fernando | Hadawatha Paarana | හදවත පාරනRANSILU PRODUCTION
▶CoverHadawatha parana.. හදවත පාරන..Ayanthi piushani
▶CoverHadawatha Parana - Roshan Fernando | හදවත පාරන සොඳුරු හැඟුම් | Piano TutorialHashan Jeewantha
▶CoverHadawatha Parana | හදවත පාරන - Roshan Fernando (Official Spectrum Video) EFFECTS STUDIO 1080pFullHDEFFECTS STUDIO
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hadawatha Paarana LyricsHadawatha Paarana Lyrics Englishහදවත පාරනහදවත පාරන ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics