Oba Malak Lyrics by Roshan Fernando
Oba Malak (ඔබ මලක්) is a Sinhala song sung by Roshan Fernando. This page presents the Oba Malak lyrics in Sinhala script (ඔබ මලක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Malak |
|---|---|
| SINGER | Roshan Fernando |
| VIEWS | 3 |
| UPDATED |
Oba Malak Lyrics
Oba malak suwanda malak
Mata nelaaganna naethath
Ehi suwanda vidimi thawat
Ehi suwanda vidimi thawat
Oba malak suwanda malak
Maa obata pem kale pirisidu sitin
Obe ruwata wadaa suwandata sitha gihilla
Ee suwanda horen awith
Obe ruwa mathaketa gene.....
Harima hemin
Oba thalaa pelannae maa rudu sitin
Visha bambara thudaka pahasata nathu karan
Dura aetha indan balan
Mama saenasennam ithin
Oba namin....
Oba malak....ඔබ මලක් ගී පද
ඔබ මලක් සුවඳ මලක්
මට නෙලාගන්න නැතත්
එහි සුවඳ විදිමි තවත්
එහි සුවඳ විදිමි තවත්
ඔබ මලක් සුවඳ මලක්
මා ඔබට පෙම් කළේ පිරිසිදු සිතින්
ඔබෙ රුවට වඩා සුවඳට සිත ගිහින්
ඒ සුවඳ හොරෙන් ඇවිත්
ඔබෙ රුව මතකෙට ගෙනේ.....
හරිම හෙමින්
ඔබ තලා පෙලන්නෑ මා රුදු සිතින්
විෂ බඹර තුඩක පහසට නතු කරන්
දුර ඈත ඉඳන් බලන්
මම සැනසෙන්නම් ඉතින්
ඔබ නමින්....
ඔබ මලක්....
Related Songs and Tags
Oba Malak LyricsOba Malak Lyrics Englishඔබ මලක්ඔබ මලක් ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando Lyrics