Ko Oya Koheda Den Lyrics
“Ko oyaa koheda daen inne mage raththaran” (කෝ ඔයා කොහේද දැන් ඉන්නේ මගේ රත්තරන්): Ko Oya Koheda Den (කෝ ඔයා කොහේද දැන්) lyrics, a Sinhala heartbreak song sung by Roshan Fernando, with words by Ayodhya Fernando and music by Thilina Ruhunage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කෝ ඔයා කොහේද දැන් ගී පද.
| SONG | Ko Oya Koheda Den |
|---|---|
| SINGER | Roshan Fernando |
| LYRICIST | Ayodhya Fernando |
| COMPOSER | Thilina Ruhunage |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 13 |
| UPDATED |
Ko Oya Koheda Den Lyrics Singlish
Ko oyaa koheda daen inne mage raththaran
Nae edaa mage langin aadare konduramin
Kandulata huruwee mage nethu welape
Senehasa miyadee daivaya hinahae
Ko oyaa koheda daen inne mage raththaran
Lathaewul himi wee giye
Maa maew sihinaya boda we
Mage sinahawa viyakee ada kandulak naetivada raendune
Kothaneda oba inne kiyaa sitha wimasanawaa rae diwaa
Suwadath naeti wee obage
Aadara mathakaya ihire
Mage langa naeti oba hindama golu we hadhawatha thaniye
Wena hadakata senehe puda naewatunido maa davalaa
Ko oyaa koheda daen inne mage raththaran..කෝ ඔයා කොහේද දැන් ගී පද
කෝ ඔයා කොහේද දැන් ඉන්නේ මගේ රත්තරන්
නෑ එදා මගේ ලඟින් ආදරේ කොඳුරමින්
කඳුලට හුරුවී මගේ නෙතු වැළපේ
සෙනෙහස මියැදී දෛවය හිනැහේ
කෝ ඔයා කොහේද දැන් ඉන්නේ මගේ රත්තරන්
ලතැවුල් හිමි වී ගියේ
මා මැව් සිහිනය බොඳ වේ
මගේ සිනහව වියැකී අද කඳුලක් නැතිවද රැඳුනේ
කොතැනද ඔබ ඉන්නේ කියා සිත විමසනවා රෑ දිවා
සුවදත් නැති වී ඔබගේ
ආදර මතකය ඉහිරේ
මගේ ළඟ නැති ඔබ හින්දම ගොළු වේ හදවත තනියේ
වෙන හදකට සෙනෙහෙ පුදා නැවතුනිදෝ මා දවලා
කෝ ඔයා කොහේද දැන් ඉන්නේ මගේ රත්තරන්.. //Related Songs and Tags
Ko Oya Koheda Den LyricsKo Oya Koheda Den Lyrics Englishකෝ ඔයා කොහේද දැන්කෝ ඔයා කොහේද දැන් ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Fernando SongsRoshan Fernando LyricsFernando LyricsThilina Ruhunage ComposerAyodhya Fernando Lyricist